ආදරයනිසා

♥♥♥ජිවිතයේ ලබන්න ආසම දේ "ආදරයයි"
ලබා ගන්න අමාරුම දේත් ඒ "ආදරයයි"....
විදින විදවන හදවත් වලට දැනෙන්නෙත් ඔය "ආදරයමයි"...
අකුරු හතරකට (ආ....ද....ර...ය...) සීමා උනාට ලෝකයේ ගැබුරුම වචනයත් ඔය "ආදරයමයි".......
ජිවිතය ජිවත් කරන්න උවමනා එකම දේ......පිවිතුරු ආදරයයි....♥♥♥
...ලැබිලා නැතිවෙන දෙයකදී හිත කඩා වැටෙන තරම්....
මෙච්චරයි කියලා වචන වලින් කියන්න බෑ....
ඒක ආදරය කරන කෙනාට මිස ආදරය ලබන කෙනාට දැනෙන්නේ නෑ.....
අයේත් ලැබෙන්නේ නැති බව දැන දැනත් නැති වෙච්ච දේට විතරක්ම ආදරය කරන්නේ ඇත්තටම ඒ දේට ආදරය නිසා......
ළඟ හිටියත්, දුර හිටියත් , හිමි දෙයක් උනත්, අහිමි දෙයක් උනත් ඒ ආදරය හැමදාටම ඒ වගෙමයි.....
සත්තම සත්තයි හැමදාම ඒ ආදරේ අවංකයි.....
 
  • Like
Reactions: thicps

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    අයේත් ලැබෙන්නේ නැති බව දැන දැනත් නැති වෙච්ච දේට විතරක්ම ආදරය කරන්නේ ඇත්තටම ඒ දේට ආදරය නිසා.....
    .

    :yes::yes::yes:
    100%