



අලුත් මියුසික් නම් එපා! 


ane machans la Surendrage Ruwanwala wimane tiyanawada?

සිරිමා බෝ මැඩ විදුරාසන මත - ඉන්ද්‍රාණී විජේබණ්ඩාරඅනේ මේක නෙවෙයි දරුවො මේ සින්දුවේ සම්පුර්න වචන මතකනෑ මේ විදියට තමයි තියෙන්නේ ගෑනු කෙනෙක් කියනව වගේ මතකයි හරියට නිච්චියක් නෑ
සිරි මහ බෝමුල විධුරාසන මත රැගුමක් රගදෙන්නා
අපමන රැගුමෙන්..................මර දුවරු තිදෙනා
තව මැදදි
තන්හා රගන්නී රතී වයන්නී රංගා ගී කියතේ
කියලත් තියනවා

ලස්සන ගීතයකි මෙය මට දුන්නා..............ට
ලස්සන ගීතයකි මෙය මට දුන්නා..............ට
ස්තුති වන්ත වෙනවා සුදු කොල්ලා............ට
වෙන දෙනු දෙයක් නෑ මේ සුදු අක්කා........ට
පතනෙමි දෙවිදු කදසුරිදුගෙ තෙද පිහි..........ට



තෑන්ක් යූ වෙවා, හැකිවිය මටත් බා ගන්ට
ගූගල් එකෙන්වත් ලැබුනේනෑ හෙව්වාට
සින්දුව හොයල එය බෙදලා දුන් පිනට
මාත් පතන්නම් සුද්දෝ දෙවි පිහිට
Ada thama DL karagaththeසෑහෙන්න දවසකින් මේ පැත්තේ ආවේ...!!!
ස්වර්ණලතා කවීශ්වර මහත්මියගේ පරණ මියුසික් තියන සින්දුවක් හොයා ගෙන!
"පිනි බිඳු මුතු මල් සැණකෙළියේ"
ඉතින් තියනවනම් දෙන්නකෝ!අලුත් මියුසික් නම් එපා!



සෑහෙන්න දවසකින් මේ පැත්තේ ආවේ...!!!
ස්වර්ණලතා කවීශ්වර මහත්මියගේ පරණ මියුසික් තියන සින්දුවක් හොයා ගෙන!
"පිනි බිඳු මුතු මල් සැණකෙළියේ"
ඉතින් තියනවනම් දෙන්නකෝ!අලුත් මියුසික් නම් එපා!
Swarnalatha Kaveeshwara-Raja Pelapathakata Nekam Na Mata-sfRaja pelapathakata na kam na mata song eka ona...........


