නාඩි වාක්‍යය ~ විස්මිත අනාවැකි...
අපි ඉපදෙන්නත් කලින්ම අපේ අනාගතේ නාඩි කොලයක ( පුස් කොලයක ) ලියවිලා ඉවරයි කියන දේ මීට කලින් අහල තියෙනවද??
ඒ කොළ අතරින් ඔයාලට අයිති කොලය ඔයාගේ ඇඟිලි සලකුණෙන් හොයාගෙන ඔයාගේ නමේ ඉදල හැම විස්තරයක්ම ජීවිතේ දැනගන්න පුළුවන් කියල ඔයාල මීට කලින් අහල තිබ්බද??
සමහරවිට මීට කලින් අහල පුළුවන් අපේ එළකිරියේ යාළුවො...
එහෙම නැත්තන් නොදන්නා කට්ටියත් ගොඩක් ඇති....
හොදයි නොදන්න කට්ටියටයි දන්නා කට්ටියටයි දෙගොල්ලන්ටම වැදගත් වෙයි මම මේ කියන්න යන විස්තරේ...
නාඩි වාක්‍යය කියන්නේ ලෝකයේ ඉපැරිණි එමෙන්ම ඉතාමත් නිවරැදි ශාස්ත්‍රයක්...
මොකක්ද මේ නාඩි ශාස්ත්‍රය???
මීට අවුරුදු දහස් ගණනකට පෙර භාරතයේ විසූ මහා ඍෂිවරුන් හත් දෙනකු විසින් ( අගස්තය , කෞශික ,ව්‍යාස, බොහාර් , බ්රිගු ,වසිෂ්ඨ , වාල්මිකී,)ලෝකයේ මතුවට ඉපදෙන අවම වශයෙන් ඉන්දියාවේ එක් වරක්වත් ඉපිද ඒ එක ආත්ම භාවයක් තුල අවම වශයෙන් එක් මහාපුරුෂ ලක්ෂණයක් වත් පිහිටා තිබූ මිනිසුන් සියල්ලගේම ආත්ම භාවයන් සියල්ලේම විස්තර සිය ආධ්‍යාත්මික බලයෙන් බලයෙන් නාඩි කොළ වල ශ්ලෝක ආකාරයෙන් සනිටුහන් කළේය....
පළමුව මේ අනාවැකි සකු බසින් ලියැවී තිබූ අතර පසුව මේ අනාවැකි සරල දෙමල බසකට පරිවර්තනය විය...
මුල් කාලයේ මේ නාඩි පුස්තක අති විශාල ප්‍රමාණය භාරතයේ තමිල්නාඩු ප්‍රාන්තයේ සරස්වතී මහල් පුස්තකාලයේ තැන්පත් කර තිබූ අතර පසුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මේ පුස්තක වලින් යම ප්‍රමාණයක් විනාස කල අතර යම ප්‍රමාණයක් වෙන්දේසි කරන ලදී....
නමුත් අදටත් මේ පුස්කොල පොත් විශාල ප්‍රමාණයක් තමිල්නාඩු ප්‍රාන්තයේ සරස්වතී මහල් පුස්තකාලයේ තැන්පත් කර ඇති අතර මීට අමතරව පාරම්පරික ගුරු කුල විසින් ගුරු කුල වශයෙන් මේ පොත් ආරක්ෂා කරමින් පවතී...
හොදයි කොහොමද අපි මේ නාඩි කොළ වලින් අපේ අනාගතය නම ගම විස්තර හරියටම දැනගන්නේ...??
එය සිදු වන්නේ මේ ආකාරයටයි...
අපි නාඩි වාක්‍ය බලන පුද්ගලයෙක් ලගට ගියහම ඔහු අපේ මහපට ඇගිලි සලකුණ අරගෙන ( පිරිමි නම් දකුණුද ගහැනු නම් වමද ) අරගෙන අපේ ඇගිලි සලකුණු වලට අදාළ පුස්කොල පොත් 50 ක් 60 ක් පමණ ගෙන ඒ අතුරින් අපට අදාළ පුස්කොලය සොයාගැනීම පිණිස අපෙන් යම් සරල ප්‍රශ්න වගයක් විමසනවා..
උදාහරණයක් විදියට ඔහු එක් පුස්කොලයක් ගෙන එහි සදහන් නම ඔබේ දැයි විමසනවා...
එවිට ඔබට තියෙන්නේ ඕව් නම් ඕව් නෑ නම් නෑ කියන්න...
මේ ආකාරයට කීප විටක් උත්සහා කර නිවැරදිවම ඔබේ අනාගතය ලියැවී ඇති පුස්කොලය සොයා ගැනීමට ඔහුට පුළුවන...
එවිට විස්මයජනක ලෙස ඔහු ඔබේ නම ,උපන්දිනය, මවගේ නම , පියාගේ නම , සහෝදර සහෝදරියන්ගේ නම්, ඔබේ අතීතය , වර්තමානය, අනාගතය ගැන පවසාවි....
ඒ ඔබ ගැන පුරාණ ඍෂිවරුන් විසින් ලියා තැබුන සටහනයි ඔහු කියවන්නේ....
ඔබේ ජීවිතේ සියලු විස්තර ( ඔබේ රැකියාව ආදී ඔබේ ජීවිතේ සාම විස්තරයක්ම) ඔබට දැනගැනීම හැකි වේවි..
කොටින්ම ඔබේ අනාගත සහකරුගේ නම පවා ඔබට දැනගැනීමට හැකි වේවි...
පහත දැක්වෙන YOUTUBE VIDEOS නැරබීමෙන් ඔබට මෙහි සත්‍යතාවය වටහා ගත හැක....
මේක මමම ලියපු දෙයක් මගේ දැනුමින්....
කොහෙන්වත් උපුටා ගත් දෙයක් නෙවෙයි...
මම මේක ගොඩක් අය නොදන්නා නිසා ලිව්වේ...
මේක බලලා නිකන්ම යන්න එපා... ඔයගොල්ලන්ගේ අදහසුත් ලියල යන්න...
අරව දුන්නටත් කමක් නෑලු....
YOUTUBE VIDEOS නරබන්න කලින් ඔයගොල්ලන්ගේ අදහස් ලියල යන්න...

Last edited: