ඇයි ????

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
ආදරේ කරන අය....ඔයා පල්ලා කියලා ඔලුවට අත තියලා දිවුරන දේවල් සතියෙන් අමතක කරන්නෙ ඇයි ?? :(:(
එහෙම කරන්නෙ ඇයි
ඔලුවට අත තියලා දිවුරලා ආයෙ කරන්නෙ නැහැ කියන දේවල් ...ඒ පොරොන්දු... කඩ කරන්න පුලුවන්ද ලව් කරනකොට ?


ඇයි බොක්කෙන් කරන උන් හැමදාම හක්කෙන් යන්නේ ???:(:(
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔළුවේ අත තියාල නෙමෙයි බං
    අම්මපල් කියලා බොරු කියන ගෑණුත් ඉන්නවා
    ගෑණුන්ගේ හැටි බං ඔය
    බොක්කෙන් කරන්න ඉස්සේල්ලා බලපන් ඒකි උඔට ගැලපෙනවද ඒකි උඔට ඇත්තටම ආදරේ කරයිද කියලා
    අනිත් එක
    එක පාරක් ලවු කරලා ඒක නැවත්තන්න වෙච්ච කෙල්ලක්ගෙන් කවදාවත් ආය ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා:yes::yes::yes:
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    ඔළුවේ අත තියාල නෙමෙයි බං
    අම්මපල් කියලා බොරු කියන ගෑණුත් ඉන්නවා
    ගෑණුන්ගේ හැටි බං ඔය
    බොක්කෙන් කරන්න ඉස්සේල්ලා බලපන් ඒකි උඔට ගැලපෙනවද ඒකි උඔට ඇත්තටම ආදරේ කරයිද කියලා
    අනිත් එක
    එක පාරක් ලවු කරලා ඒක නැවත්තන්න වෙච්ච කෙල්ලක්ගෙන් කවදාවත් ආය ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා:yes::yes::yes:

    :(:(:(:(:(:(:(:(:(
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    කොහොමද බං මගේ ඔලුවට අත තියලා දිවුරුවා බං ආයෙ SMS මකන්නෙ නෑ කියලා...සතියක් උනේ නෑ. අදත් ඒක කරලා බං...මැරෙන්න හිතෙනවා මරාගෙන.:sorry:
     

    Chakaya123

    Member
    Aug 22, 2011
    80
    4
    0
    සහතික ඇත්ත කතාව..... :yes: මටත් ඔය නස්පැත්තියම උනා...:confused:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බොක්කෙන් කරන්න එපා බන්...
    ඔය ගෑනුන්ව වැඩිය උඩ තියන්න එපා..උන් කරේ නගින්න එනවා..
    සමහර පොන්න කොල්ලෝ පුක දීගෙන පස්සෙන් යන හින්දා තමයි ඔය කෙල්ලන්ගේ අරක නළලේ තියෙන්නෙ...
    උඹේ කෙල්ලට යන්න ඔනනම් යන්න කියපන් බන්......මමනම් වැඩිය දෙන්න යන්නේ නෑ බන් මගෙ කෙල්ලටවත්....
     

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ඒක පුද්ගලයා අනුව වෙනස් වෙනවා sis හැම කෙනාම එකම මිම්මෙන් මනින්න එපා.
    මෙතන ඉන්න අය කතා කරන්නේ හරියට තමන් 100% ක් හොදයි වගේ lol
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් ලව් එක වැඩිය ඇගට ගන්නෙ නැතුව කරපන්.මමත් පුක ඉරගෙන කරපු ලවක් නිසා මාර කුනක් කන්නෙ.ලව් එක උබේ හැමදේම කියල හිතන්න එපා.අනිත් එක පොඩි පොඩි කේස් වලට අප්සෙට් ගන්න එපා කොල්ලො.