Ai mata mehema kerenne?

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Kauda manda mage Rep kapala me post eka damma kiyala,,,,http://www.elakiri.com/forum/showthread.php?t=1180394

    jara widihata banala antimata budusaranayi malli kiyalath liyala,,,
    ai mata mahema kale...ai mage rep kapuwe???


    5303220-pouting-crying-baby-boy-in-a-on-white-backgroundchef-pot-prop.jpg
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    විශ්වාස කරපන් මට රේප් 1500 (කොටු 11) ගන්නකන් -රේප් 15 කට වඩා හාම්බු වෙලා තිබ්බේ නැ බන්. ගණන් ගන්න එපා බන්. ඕවද බන් ප්‍රශ්ණ.
    sorry රේප් දෙන්න බැලූ. කලින් දීලා
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    විශ්වාස කරපන් මට රේප් 1500 (කොටු 11) ගන්නකන් -රේප් 15 කට වඩා හාම්බු වෙලා තිබ්බේ නැ බන්. ගණන් ගන්න එපා බන්. ඕවද බන් ප්‍රශ්ණ.
    sorry රේප් දෙන්න බැලූ. කලින් දීලා

    ow ban.....man dan kotuwak panala hari sathutui...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔවා ගනන් ගන්න එපා බන් මට වෙන අයගෙ පොස්ට් වලට "එල" කියලා කියපු එකටත් -rep
    දිපු අවස්තා තීනවා අනෙ මන්දා මොලෙ අමාරු කරයෝ;)
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mulder ge pic ekama thibbanam avatar ekata....mechchara duka hithena ekak na...hikis...dan ithin oya agili 2 ganin katen eliyata babo
    meka hodai wage ban...tika dawasak tiyagena innawa....:D:D
    ඔවා ගනන් ගන්න එපා බන් මට වෙන අයගෙ පොස්ට් වලට "එල" කියලා කියපු එකටත් -rep
    දිපු අවස්තා තීනවා අනෙ මන්දා මොලෙ අමාරු කරයෝ;)

    dan man hita hadagatta kollo.....:lol::lol::lol: