ale mal lal lal la owa ban thama love karala nathooooooooo
ඒකට හේතුව ඇවිත් අපි හදවතින් ඒ කෙල්ලොන්ට ආදරය කරන්න උත්සහ කරන්නේ නැති එකයි..
මුල් කාලයේදි පණ දිලා ෆොන් එකෙන් මුළු දවසක වගේ කතා කරගෙන ඉන්නවා..
ඒත් බොහෝ දෙනෙක්
ටික කාලයක් යද්දි ඒවා ක්‍රමයෙන් අඩු කරන්න උත්සහ කරනවා..
ඒ දේ කෙල්ලෝ දකින්නේ වැරදි ආකල්පයෙන්..
අනික... අපේ
සහෝදරයන් කරන වැරද්දක් තමයි..
කෙල්ලෙක් අකමැති දෙයක් කරන්න බල කිරිම..
ඒ වගේ දේවල් වලින් අපේ ආදරය පළුදු වෙන්න..
අවස්ථා තියෙන හින්දා අපි ඒ ගැන මීට වඩා විමසිලිමත් වෙන්න ඕනේ..

thanks for the idea machan...
මටත් ඕකම තමයි තියෙන ගැටලුව. කෙල්ලෙක් හම්බුනත් ඒක නැටිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒක නිසා තමයි මම තාම කෙල්ලෙක් ගැන හිතන්නේ නැත්තේ

මුහුදු යන්නෙ මම විතරක් නෙමෙනේapita koheneda ubalata wage malu api yanwai ubala wage muhudu![]()

මටත් ඕකම තමයි තියෙන ගැටලුව. කෙල්ලෙක් හම්බුනත් ඒක නැටිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒක නිසා තමයි මම තාම කෙල්ලෙක් ගැන හිතන්නේ නැත්තේ
හුගක් හේතු තියෙනවා
1. එ කෙල්ල අපිට කැමති නැහැ
ඒ කෙල්ල වෙන කොල්ලෙක්ට කැමතියි
තව හේතු ගෝඩාක් තියෙනවා
අනිත් අය එවාත් කියයි

hmmm atta attha.......දැන් ඉන්නේ මචන් තේරිලා තේරිලා ඉතුරු වුන ඒවා තමාhitan inna hama kellatama kollek innawa machan....![]()

අනේ මන් දන්නෑ බන්,,,උම්බත් නියම වෙලාවෙ මාර එකක් ඇහුවෙ,,,,,,මේ දැනුත් මගෙ ඔලුව විකාර වෙලා තියෙන්නෙ,,,,,,,,,ඇත්තමයි බන් ඔය වගෙ එකක් හිතල තමයි,,,,,,මාර apset බන්,,,![]()
![]()

hmm moko unee machan ?