mehemath ganu ammapa

Aug 18, 2011
6,147
788
0
so it's ok for cricketers ? anyway national flag has always been on various clothes and dresses. the symbols that represented nationality has always decorated the attires. I think the case here is that you little minded tools cannot accept the fact that a chick is doing that.

1.මැච් එකකදි, උත්සවයකදි කෙල්ලෙක් කොඩිය වැනුවට ඒක අගෞරවයක් වෙන්නේ නෑ නේ. ඒ මනුස්සයා ඒක කරන්නේ රට වෙනුවෙන්, රට රිප්‍රසන්ට් කරන අයට සහය පල කරන්න.
2.ජාතික කොඩිය ඇදුම් වල නෑ. ජාතික කොඩියේ ඉන්න සිංහයා නම් රට නියෝජනය කරන ක්‍රීඩකයොන්ගේ ඇදුම් වල තියෙනවා.
3.මෙතන ප්‍රශ්නේ කොඩිය විලි වහගන්න පාවිච්චි කරපු එක. හෙට කවුරු හරි කොඩියෙන් අමුඩයක් මැහුවොත් මොකද කියන්නේ??
4.රෙදි නැතුව ලෝකේ තියෙන අන්තිම රෙදි කෑල්ල ජාතික කොඩිය වෙලා ඒක ඇන්දා නම් වැරැද්දක් නෑ.
5.ගරු කරන්න ඕන දේට ගරු කරන එක ලිල් මයින්ඩඩ් නෙවෙයි.
ගරු කරන්න ඕන දේට ගරු නොකරන එක නම් අම්බරු මයින්ඩඩ්නස් :baffled::baffled:
 
Aug 18, 2011
6,147
788
0
and also 'drop' of wasted sperm, what if i was liberal? should it necessarily mean I'm being liberal for the heck of it? can't I be liberal or is there anything wrong with it?

since you appear to be very knowing, I do expect answers for this. I expect you'd have something better to say than I'm just being liberal to be fashionable :rofl:

කද බඩ විතරක් තිබ්බට මනුස්සයෙක් වෙන්නේ නෑ. හරි වැරැද්ද තේරුම් ගන්න හරියට වැඩ කරන මොලේකුත් තියෙන්න ඕන.
ඕවා උඹේ වැරදි නෙවෙයි. හරක් හදනවා වගේ ලමයි හදපු අම්මලා තාත්තලගේ වැරදි.
හෙට උඹත් බොක්සර් එකක් මහගනිංකෝ කොඩියෙන් :)
 
Aug 18, 2011
6,147
788
0
reputation_neg.gif
mehemath ganu ammapa 08-29-2011 09:15 PM for being a tool
@ twisted
(-) දුන්නට අවුලක් නෑ. මට වැඩකුත් නෑ. මම මේකේ ලැගලා ඉන්න මෙම්බරයෙක් නෙවෙයි :D ඊලග පාර නමත් එක්ක දාලම දෙන්න :P ලැජ්ජ වෙන්න එපා :D
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපි හෙළුවෙන් වනමුද???

    කාට පේන්නද ඉංග්‍රීසියෙන් ලොකු ලොකු වචන දාන්නේ? සුද්දෝ එළකිරි එනවද? සිංහලෙන් කිව්වනම් හොදා නේ.......
    නිකන් දන්නවා කියලා පෙන්නුවට මුකුත් ලැබෙන්නේ නැහැනේ.
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    අපි හෙළුවෙන් වනමුද???

    කාට පේන්නද ඉංග්‍රීසියෙන් ලොකු ලොකු වචන දාන්නේ? සුද්දෝ එළකිරි එනවද? සිංහලෙන් කිව්වනම් හොදා නේ.......
    නිකන් දන්නවා කියලා පෙන්නුවට මුකුත් ලැබෙන්නේ නැහැනේ.

    :yes::yes::yes:
    මුන් වගේ එවුන්ව හක්කේ තියලා සෙම අරින්න ඕනා
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බින්දු;10892446 said:
    1.මැච් එකකදි, උත්සවයකදි කෙල්ලෙක් කොඩිය වැනුවට ඒක අගෞරවයක් වෙන්නේ නෑ නේ. ඒ මනුස්සයා ඒක කරන්නේ රට වෙනුවෙන්, රට රිප්‍රසන්ට් කරන අයට සහය පල කරන්න.

    I don't see how this is relevant to anything but ok.

    2.ජාතික කොඩිය ඇදුම් වල නෑ. ජාතික කොඩියේ ඉන්න සිංහයා නම් රට නියෝජනය කරන ක්‍රීඩකයොන්ගේ ඇදුම් වල තියෙනවා.

    I thought it was kind of the lion that made the flag anyway :rofl: she only has the lion on her out of major symbols except for the colors so the same can be said about her dress do you agree?

    3.මෙතන ප්‍රශ්නේ කොඩිය විලි වහගන්න පාවිච්චි කරපු එක. හෙට කවුරු හරි කොඩියෙන් අමුඩයක් මැහුවොත් මොකද කියන්නේ??

    the point of dressing up is, not just covering your naked. it may be fashion and National symbols can be incorporated in fashion too. is there anything wrong with it? may be she's fashionable. may be trying to represent the nation thru her dress.

    and whats wrong with amude? it covers our reproductive organs? ARE YOU ASHAMED of your reproductive organs? well I'm not, so it would not hurt my feelings.

    4.රෙදි නැතුව ලෝකේ තියෙන අන්තිම රෙදි කෑල්ල ජාතික කොඩිය වෙලා ඒක ඇන්දා නම් වැරැද්දක් නෑ.

    your noobness never ceases to amaze me, if WEARING your national flag is a disrespect, and if you still wore it ( you will by your stupid argument), that means you value your nakedness than your nation.

    I think you should ask your self first if you really have respect for our country or if you are just pretending just cos its cool? well are you pretending cos it's cool?

    5.ගරු කරන්න ඕන දේට ගරු කරන එක ලිල් මයින්ඩඩ් නෙවෙයි.
    ගරු කරන්න ඕන දේට ගරු නොකරන එක නම් අම්බරු මයින්ඩඩ්නස් :baffled::baffled:

    I think rest of my reply have covered this point as well, you clearly have no clue what to respect or how, your respect for your nation is not on a piece of cloth, it's something spiritual than that. Please don't be a tool to other people so they can use you for stuff like this. think with your brain notwith the shit they feed you.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බින්දු;10892465 said:
    කද බඩ විතරක් තිබ්බට මනුස්සයෙක් වෙන්නේ නෑ. හරි වැරැද්ද තේරුම් ගන්න හරියට වැඩ කරන මොලේකුත් තියෙන්න ඕන.
    ඕවා උඹේ වැරදි නෙවෙයි. හරක් හදනවා වගේ ලමයි හදපු අම්මලා තාත්තලගේ වැරදි.
    හෙට උඹත් බොක්සර් එකක් මහගනිංකෝ කොඩියෙන් :)

    :lol: so you think blaming my parents can justify you ? yeah keep trying, call your parents and show them how you are defending your nation.

    this twisted guy is stupid but funny...

    anything else to support your point?
    බොරලු;10892474 said:
    මට හිතෙන්නේ මේ ෆොටෝ එකේ ඉන්නේ මේකිද කොහෙදෝ.... ඒකනේ මේකිට මෙච්චර ගායක් තියෙන්නේ මේ ගැන:angry::angry:

    meh.

    බින්දු;10892500 said:
    reputation_neg.gif
    mehemath ganu ammapa 08-29-2011 09:15 PM for being a tool
    @ twisted
    (-) දුන්නට අවුලක් නෑ. මට වැඩකුත් නෑ. මම මේකේ ලැගලා ඉන්න මෙම්බරයෙක් නෙවෙයි :D ඊලග පාර නමත් එක්ක දාලම දෙන්න :P ලැජ්ජ වෙන්න එපා :D

    no need for the name, I made it pretty clear that that rep was from me ;)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බොරලු;10892522 said:
    :yes::yes::yes:
    මුන් වගේ එවුන්ව හක්කේ තියලා සෙම අරින්න ඕනා

    සිරාවටම.............

    උන්ගේ ගෙවල් පැත්තට ඉර පායන්නේ, වහින්නේ එහෙම ඉංග්‍රීසියෙන් වෙන්න ඇති නේ.....:eek::eek:
     
    Hidden Paw

    Member
    Jun 14, 2011
    71
    8
    0
    ටුවිස්ටඩ් කියන්නෙ gay එකෙක්.හොද ලොල්ලෙක්.ඌට ජාතික කෞඩිය ‍වැඩක් නැහැ, ඌට පොල්ලක් තිබ්බනම් ඇති ලොලන්න.............
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපි හෙළුවෙන් වනමුද???

    කාට පේන්නද ඉංග්‍රීසියෙන් ලොකු ලොකු වචන දාන්නේ? සුද්දෝ එළකිරි එනවද? සිංහලෙන් කිව්වනම් හොදා නේ.......
    නිකන් දන්නවා කියලා පෙන්නුවට මුකුත් ලැබෙන්නේ නැහැනේ.

    සිරාවටම.............

    උන්ගේ ගෙවල් පැත්තට ඉර පායන්නේ, වහින්නේ එහෙම ඉංග්‍රීසියෙන් වෙන්න ඇති නේ.....:eek::eek:

    may be I'm just ignorant, you study in english, when you are working ( which apparently you two are not) you use english, and your keyboard is in english, so why not use it?
     
    Hidden Paw

    Member
    Jun 14, 2011
    71
    8
    0
    සිරාවටම.............

    උන්ගේ ගෙවල් පැත්තට ඉර පායන්නේ, වහින්නේ එහෙම ඉංග්‍රීසියෙන් වෙන්න ඇති නේ.....:eek::eek:

    ඌ ඉංග්‍රීසි යෙන් කිව්වට අව්ලක් නැහැ.සිංහලෙන් කියන කෙනා තමාගෙ අදහස සිංහලෙන් කියන්න.............
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ටුවිස්ටඩ් කියන්නෙ gay එකෙක්.හොද ලොල්ලෙක්.ඌට ජාතික කෞඩිය ‍වැඩක් නැහැ, ඌට පොල්ලක් තිබ්බනම් ඇති ලොලන්න.............

    so your point is, either the rest of the people show respect in your way or, they are gay???? how very logical
     
    • Like
    Reactions: Crazyeranga

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    may be I'm just ignorant, you study in english, when you are working ( which apparently you two are not) you use english, and your keyboard is in english, so why not use it?

    because I have installed sinhala unicode... I'm using English keyboard.when I'm typing my machine automatically convert it to sinhala. I do it because I am Sinhalese.

    මට සිංහලේ හොඳා.. ඉහි ඉහි
     
    Hidden Paw

    Member
    Jun 14, 2011
    71
    8
    0
    උබලා මෙ කෙල්ලට බැනලා තියෙන විදිය වැරදි.තලෙබාන් වගෙ නෙ උබලාගෙ කතාව............
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    because I have installed sinhala unicode... I'm using English keyboard.when I'm typing my machine automatically convert it to sinhala. I do it because I am Sinhalese.

    මට සිංහලේ හොඳා.. ඉහි ඉහි

    sweet, I prefer English, now bring on your points. if there's any.