mama hithuwe naha EK eke aya mehema kiyala :( :(

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    eid_mubarak_19.gif
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මචන් මමත් පට්ට යන්න මුස්ලිම් උන්ට බැනලා තියෙනවා. ඒ ඉතින් ඔය පන්සල් ගාව වෑන් වල ලවුඩ්ස්පීකර් දාන් ආගම කියෝන/ ලංකාව මුස්ලිම් අයගෙ මව් බිම වගේ ගොං ටෝක් දෙන උන්ට විතරයි.. එහෙම නැතුව මෙ තමන්ගෙ පාඩුවෙ ඉන්න උන්ට බණින්න නැහැ.. තේරුමක් නැතුව ෆෝම් වෙලා බණින උන්ව ගනන් ගන්න එපා බන්. උන් බණින්නෙ වෙන වෙන වාසි බලාගෙන. උන්ව ගණන් ගන්න එපා !

    අදුරන කෙල්ලෙක් ගෙ ගෙදරින් වටලප්පන් ගෙනත් දුන්නා. මගේ මේ රස නහර පිනා ගිහින් ඉන්නේ:P
     
    Eid mubarak
    මචන්
    ගනන් ගන්න එපා බන් කිසි ජාති බේදයක් නෑ,
    මෙතන ජාති බේද වෙලා තියෙන්නේ එක එකාගේ කට වල් අනුව තමා, මොකද ත‍්‍රෙඩ් එකක් දැම්මම ගෙදර ඉන්න එවුනුත් ඇදගෙන බනිනව,
    එහෙම නැත්තම් මේවා
    ගොඩින් බේරගන්න පුලුවන් ..

    මචන් වටලප්පන් ඕනෙමයි:yes::yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    All the best for Muslim brothers & Sisters! Enjoy the celebrations! :D
    Eid Mubarak
     

    Save Lanka

    Member
    Aug 31, 2011
    1
    0
    0
    hata Muslim ayage Awrudda....

    apiwanam wenadata oyalage awrudda apu gaman.. wesak apu gaman.. FB wala ehema wishers danawa imgs tag karanawa okkoma karanawa... coz mama kamathi hamoma ekka frdly inna...

    wishrs damme nathi unata kamak naha ban.... apahasa karannee nathuwa hitiyanam.. mona agame unath.. mona jathiye unath api okkoma kollone ban sri lankans nh

    Qwestion ????

    EK eke jathi beda thiyanawada ??

    මුස්ලිම් අයට මොනවද දාන්න තියෙන්නෙ එ ගොල්ලොන්ගෙ රාමසාන් උත්සවය කියලා.?හරක් මරන එවා තමයි දාන්න තියෙන්නෙ.
     

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    All the best for Muslim brothers & Sisters! Enjoy the celebrations! :D
    Eid Mubarak

    උබ ගෙ සිගි එක විතරයි නෙ බන් මට පෙන්නේ.. මම දැන් ගොඩක් පරක් ට්‍රයි කලා මටත් සිගියක් දාන්න
     

    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    thx kollo wish u the same.... mama nam jiwath wenna kamathi.. muslim unata... kohamath agamata godak ladiyen innawa ??
    n samajayata yanakota Sri Lankan kenek widiyata adambarayen Sinheyek wage innawa.. mama hithanawa EK eketh api hamontama eka wage inna puluwn wei kiyaka

    thxz
     
    • Like
    Reactions: gayankuwait

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    thx kollo wish u the same.... mama nam jiwath wenna kamathi.. muslim unata... kohamath agamata godak ladiyen innawa ??
    n samajayata yanakota Sri Lankan kenek widiyata adambarayen Sinheyek wage innawa.. mama hithanawa EK eketh api hamontama eka wage inna puluwn wei kiyaka

    thxz
    suba aluth awuruddak wewa!
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    really happy to see posts like this,

    really thanks for all non muslim brothers for the posts you have posted here.............

    end of the day we all are the same people with blood and bones .......

    all so need to request our muslim brothers not to post any thing regarding any religions.... specially including Islam.

    thanks ones again brothers...........................
    thanks