අනේ මට එලකිරි එකේ වැඩ්ඩෝ ටිකකින් උදව්වක් ඕනේ. මගෙ වෙබ් සයිට් එක මම හදල තියෙන්නේ php + mysql data base එකතු කරල . දැන් කීප සැරයක්ම මගේ ඩේටා බේස් කවුරු හරි හැකින් කරල වෙන්න ඕනෙ ඒවයෙ දාපු ලිපි වෙනස් කරල සෙක්ස් සියිට් වල ලින්ක්ස් වගේම ලිපි දාල තිබ්බ.. අදත් ඕකම උනා. මගෙ මෙන්න මේ ලින්ක් http://www.lankavision.com/page.php?id=3 එකේ 3වන ලිපිය එඩිට් කරල තිබ්බ. මම අයේ නැවත එඩිට් කලා. ඒ සැනින් අයේ තව විදියකට එඩිට් කරල තිබ්බ. අන්තිමට මම ඒ ලිපිය මම මැකුවා. අනේ මෙවගෙ ඒවා නවත්තනේ කොහොමද?
මේ මගුල් නිසා මගේ ගූගල් ඇඩ්සෙන්ස් තහනම් කලා කියත් අද මට මේල් එකක් අවා.
උදව් කරන්නකෝ.............!
මේ මගුල් නිසා මගේ ගූගල් ඇඩ්සෙන්ස් තහනම් කලා කියත් අද මට මේල් එකක් අවා.
උදව් කරන්නකෝ.............!
.