අලුත් බිස්නස් ටිකක් පටන් ගත්තා ඔන්න

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    රත්තරං;21199321 said:
    එල එල

    ඔන්න ඕකයි කියන්නේ කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි කියල


    අපේ උන්ට රට හරි නෑ ආන්ඩුව හරි නෑ සෞඛ්‍ය හරි නෑ චූ බරයි කක්ක බරයි එක එක ප්‍රශ්න දෙයක් නොකර ඉන්න

    :yes::yes::yes::yes::yes:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    මට අවුරුදු 30ක් දැන්. ඒත් මට උඹෙන් ඉගනගන්න ගොඩක් දේවල් තියනවා කියන්න මට කිසි අවුලක් නෑ. මොකද ඒක තමයි ඇත්ත. උඹ හිතන විදිහ වැඩකරන විදිහ පට්ට සිරා. ඊළඟට ඒක ලෝස් නැතිව කියල දෙන එක. ඒක මාර පිනක්.
    උඹට වැඩි වැඩියෙන් හරියන්න ඕනි.
    ජයවේවා....