රත්තරං;21199341 said:මම හොයාගත්තා අලුත්ම බිස්නස් එකක්..
එක වාහනේක් ඉතුරු වෙන්න ඉතුරු සේරම දේපල විකුනලා මට ඇති වෙන්න තනි තට්ටුවේ කාමර තුනක හොද මට්ටමේ අංගසම්පූර්න ගෙයක් විතරක් අරන් ඉතුරු සල්ලි ටික 5හ 5හ කඩලා 12%ට ෆික්ස්ඩ් ඩිපෝසිට් දාන එක...
මේ ටිකේ කපන කපන ලිදේ ගෙම්බෝ බන්,, එලුවෙක් කපලා බිලි පූජාවක් කරන්න ඉන්නේ ටෞඛන්ඪ දෙයියන්ට![]()
oyta wada hoda nedda ban okoma wikunala bank eke dala thailand gihin playboy mansion eke inna eka wage inna



සේල් කාරයො පට්ට ගැරිල්ලක් ගරන්නෙ දැන් වාහන සේල් පාරක් දාන්න සෙට් උනානං ආයෙත් කල්ල මරේ තමා....මාෂා අල්ලාහ්..