හුස්ම ගත්තමි හොල්මනක් වෙන්ඩ බැ,
මමත් හිත්නනෙ නිදිමත වෙන්ඩ ඇති ,
මෙනිටරේ දිහා බලන් හිටියද දන්නෙ නැ මෙනවද බල බලා හිටියෙ ඒ වෙලාවෙ?

මමත් හිත්නනෙ නිදිමත වෙන්ඩ ඇති ,

මෙනිටරේ දිහා බලන් හිටියද දන්නෙ නැ මෙනවද බල බලා හිටියෙ ඒ වෙලාවෙ?






ගල්පාත මහත්තයා;10911952 said:මම උබේ අදහසට පොඩ්ඩක්වත් එකග නෑ යාලුවා, බාහිර අද්භුත බලවේගයන් මේ අප පරිසරය පුරා හැසිරෙනවා, යහපත් පුද්ගලයන්ට කරදරයක් වෙන් නෑ කවදාවත්ම..








කාලයක් තිබුන මම ඔය වගේ දේවල් වලට හිනා උන..
එත් දැනට මාස 2 කට විතර කලින් උන දෙයක් නිසා දැන් විශ්වාස කරන්න වෙනවා අපිට නොතේරෙන දේවල් ගොඩක් මේ ලෝකේ තියනවා කියල.![]()

den reta eherila inna widiyak ne gedarin permission lebenne ne onnaadee parissamen onna ada ratath aniwa enawa :O



.e moko kiyanna beri seen ekakwathda![]()
හිනා වෙන්න එපා ඕයි...!
(තාම මම පොඩි එකා) ඔව් ඒක තමයි මචන් හුස්ම ගන්නකොට වීදුරුවක් ලගට කිට්ටු වෙලා බැදෙන ජල වාශ්ප වගේ අන්න එහෙම දැක්කා ඒක නිසාම තමයි මූණ පෙනුනෙ නැත්තෙහුස්ම ගත්තමි හොල්මනක් වෙන්ඩ බැ,
මමත් හිත්නනෙ නිදිමත වෙන්ඩ ඇති ,
මෙනිටරේ දිහා බලන් හිටියද දන්නෙ නැ මෙනවද බල බලා හිටියෙ ඒ වෙලාවෙ?![]()



So 1ke Thibba Scary Scene 1kak Oyage Hithe Thibila Oya Widiyata Pennumkara Wenna Barida?

.
එහෙමත්ම නෑ....
මම සාමාන්‍යයෙන් කොට්ටයක් බදන් නිදා ගන්නේ...හිනා වෙන්න එපා ඕයි...!
(තාම මම පොඩි එකා)
දවසක් 1 ට විතර නිදා ගත්තේ... ටිකක් නින්ද ගියා... ටික වෙලාවකට පස්සේ අඩ නින්දෙන් මට තෙරෙනවා කවුරු හරි ඇගට තුරුළු වෙලා ඉන්නවා කියලා .(ඇගට රස්නේ වගේ දැනුනා හුස්ම ගන්නවා ඇහුනා වගේ මතකයි ).. . එකපාරට බය වෙලා නැගිට්ටා... නැගිටලා බලද්දි කවුරුත් නෑ කොට්ටේ විතරයි.... (වෙලාව 3.45 ට විතර ඇති ) ඊට පස්සේ ලයිට් එක දාලා ටිකක් වෙලා හිටියා... පස්සේ නයිට් ලෑම්ප් එක දාලා ආයෙත් ඇල උනා... පැය භගයකට විතර පස්සේ ආයෙත් නින්ද ගියා.
ඒ වෙලාවේ හිනයක්ම නෙමෙයි කියලාත් තමයි මට හිතෙන්නේ ඒත් මම ඔය වගේ දේවල් විශ්වාස කරන්න අකමැති හින්දා හීනයක් කියලා අමතක කරලා දැම්මා. මල් බබාගේ කතාව කියද්දි මතක් උනේ.

Affoi Mara Seeen 1kak ne Machan
Anyway Bro Mehema Wenna Barida?
Oya Yesterday Night Or Lagakadi Baluwada Horror Film 1kakSo 1ke Thibba Scary Scene 1kak Oyage Hithe Thibila Oya Widiyata Pennumkara Wenna Barida?
![]()
