Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

මාතෘකාව දැක්කම බලනව ඇති මේ මොකද්ද කියාලා මේක මේ මට අද උදේ 2.20 වගේ සිද්ද උන දෙයක් තාමත් හිතාගන්න බෑ මොකද්ද මේ උනේ කියලා.ඒත් මම බය උනේ නම් නෑ

මෙන්න මේකයි සිද්දිය

මම සාමාන්‍යෙන් උදේට නිදා ගන්නවා අඩුයි(
insomnia) මොකද දවල් වරුවෙ නිදාගන්නවා වැඩ හරි ක්ලාස් හරි නැත්නම් රෑ 11න් පස්සෙ වගේ තමයි ඔන්ලයින් ඉන්නෙ හරි ප්‍රෝග්‍රෑම් මොනාහරි කරන්නේ.මේක තමයි ඉතින් දින චරියාව වෙලා තියෙන්නේ මගේ,ඉතින් වෙනද වගේම ඊයේත් ඔහොම හිටිය කිසිම අවුලක් ආරම්භයේදී තිබ්බෙ නෑ මගේ පරිඝණකය තියෙන්නේ උතුර පැත්තට මුහුණලා ම්ම වැඩ කරන්නේ ඒ පැත්ත බලාගෙන මගේ බස්නාහිර පැත්තෙන් කාමරේ ජනේලය තිබ්බා,ජනේලයේ රෙද්ද පොඩ්ඩක් මේහාට කරල තියෙන්නේ මොකද අහස පේන්න(අහස බලනකොට තමයි අලුත් අදහස් ඉක්මනින් බිහි වෙන්නේ)ඔන්න ඉතින් කිසිම අවුලක් නෑ පරිසරය නිශ්ෂබ්දයි වෙනද වගේම රෑ 12 වගේම 1 පහු වෙලා ගිහින් මම ඉතින් විටින් විට ඔය ජනේලය පැත්ත බැලුවා සාමාන්‍ය විදියට මුකුත් විශේෂත්වයක් තිබ්බෙ නෑ.

2:20 වගේ මතකයි ජනේලෙ දිහා බලනකොට මම දැක්ක ඇස් දෙකක් වගේ බලන් ඉන්නවා ටික වෙලාවකින් මූණම වගේ පේනවා මූණ ඒත් පැහැදිලි නෑ මොකද කටින් හුස්ම ගන්න කොට වීදුරුවේ හුමාලේ බැදෙනවා ඇස් දෙකෙන් මගේ දිහා බලන් ඉන්නවා හැබැයි බය හිතෙන ඇස් දෙකකුත් නෙවෙයි මගෙ හිතේ විනාඩි දෙකක් තුනක් අපි අපි දිහා බලන් ඉන්න ඇති පස්සෙ මම ආයි Computer එක දිහා බැලුවා ඒ එක්කම මට මතක් උනේ කවුරු හරි දැක්ක කියලා ආයි ජනේලෙ දිහා බැලුවා මොකෙක්වත් නෑ එ එක්කම අම්මට කථා කලා ගෙදර සේරම Lights දලා බැලුවා එලියෙ හැම තැනම බැලුවා ඒත් මෙලෝ යකෙක් නෑ,තාමත් හිතා ගන්න බෑ මොකද්ද කියලා.හීනෙකුත් නෙවෙයි මම දැක්කේ මොකද ඇහැරිලානේ හිටියෙ.

dsc06671b.jpg


මේ තියෙන්නේ මම ඉන්න කාමරේ ඔය පේන්නේ අර ජනේලෙ තාමත් එ වෙලාවේ තිබ්බ විදියටම ජනේලයේ තිර රෙද්ද තියෙනවා බයට කවුරුත් එහා මෙහා කරන්න ගියේ නෑ අන්න එතනින් තමයි කවුද ඉන්නව දැක්කේ ඇස් දෙක විතරයි හොදට පෙනුණෙ


හොරෙක් වෙන්නත් බෑ හොරෙක් නම් මගේ දිහා බලන් ඉන්නෙ නෑ නේ කෙලින්ම ගේමට බහිනවා මිසක්(හොරකම් කරන්න )ඒත් වෙන්න බෑ ඒත් ඉතින් මේ හරියෙ පොලීසිය ඉන්න නිසා හොරෙක් එන්නෙත් නෑ ගොඩක් වෙලාවට.මම හොදටම දැක්ක කවුරු හරි ඉන්නවා.පිරිමි ඇස් දෙකක් කියන්නත් අමාරුයි බලන් හිටපු විදියට බය වුනෙත් නෑ මම,බය වෙන්න තරම් නපුරු බැල්මකුත් නෙවෙයි බය උනා කිව්ව නම් දෙවනි පාර ඉක්මනින්ම බලනකොට කවුරුත් හිටියෙ නැති උනාම නම් බය උනා

කොහොම හරි ඊට පැයකට වගේ පස්සෙ නිදා ගත්ත ගිහින් දැන් මගේ වම් අත කකියනවා අම්බානෙක වැලිමිට හරියෙන් ඇදුම් කනවා කිසිම හේතුවක් නෑ මට තේරෙන්නෙත් නෑ මේ මොකක් වෙනවද කියලා හරියට දැනෙන්නේ ඒ අතඇගේ නෑ වගේ.දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ ඒ වෙලේ එලකිරි එක මතක් වෙලා තමයි සීන් එක කියන්න හිතුවේ.සමහරවිට මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීපු අය ඇතිනෙ.මට නම් තාම හිතාගන්න බෑ මොකද්ද උනේ කියලා,ඇත්තම කිව්වොත් මම අදහන ආගම නාමයෙන් තාමත් තෘෂ්ණින්භූතයි වගේ
_______________________________________

එක අතින් තමයි මේ සේරම Type කලේ !



මේක හෙනම කෙබ්බයක්(පචයක්)..මුලින් කියනව ජනේලෙ ඇරල තිබ්බලු අහස බලන්න.පස්සෙ කියනව මූණ හරියට පෙනුනේ නෑලු බලන් හිටපු එකා හුස්ම ගද්දි හුමාලය බැදුන නිසා.ජනේලෙ ඇරල තිබ්බනම් කොහොමද හූමාලේ බැඳිල පෙන්නේ නැතුව යන්නේ...???
පචයක්නේ...
:rofl:
:confused::confused::confused:
;););););)
 
Last edited:

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හප්පා උඹටත් වෙන දේවල්...
    මොනවා උනත් මට නම් හිතෙන්නේ ඕක නිකන් මායාවක් විතරයි ..
    ඔය වගේ වෙලාවට නිදි මරනකොට ඔහොම වෙනව බන්...
    ගනන් ගන්න එපා..
    උඹේ ඔය ඔලු ගෙඩිය ඇතුලේ තියෙන මොලේට පොඩි විවේකයක් දීපන්..
    එතකොට ඔය වගේ විකාර අයෙ පෙන එකක් නෑ .......
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මචෝ ඕකට කියන්නෙ ..
    අසීමිත නිදිමත..
    දැන් ටිකක් නිදිමරන එක අඩු කරන්න..
    මහ රෑ වෙනකම් ඇහැරගෙන ඉන්න එපා..
    ඕක සාමාන්‍ය දෙයක් බය වෙන්න එපා..
    හොල්මන් කියල දෙයක් මේ ලෝකෙ නැහැ ඒව තියෙන්නෙ අපේ හිත් වල..
    ඔයාගෙ හිට ඔයාටම හොල්මන් කරනවා..
    එළ නේ ..:P

    sirwata machn oya nidi matha wadi uanama,nidagena aharunama atha paya kakiyanneth ekai,man samahara welawata padan karala aduwen nidagena udema nagittama oka wenwa,oya bootho peeenneth umbe mole athulemai,nidimatha wadi uanama,bota athi insomia ekak na,hondata raeta budiayapn magul insomia nohitha :D
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    මේක හෙනම කෙබ්බයක්(පචයක්)..මුලින් කියනව ජනේලෙ ඇරල තිබ්බලු අහස බලන්න.පස්සෙ කියනව මූන හරියට පෙනුනේ නෑලු බලන් හිටපු එකා හුස්ම ගද්දි හුමාලය බැදුන නිසා...පචයක්නේ...
    :rofl:
    :confused::confused::confused:
    ;););););)
    :shocked::lol::lol:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ආ...... ඔකට කියන්නෙ බන් මානසික ආතතිය කියල..
    එහෙම නෑත්නම් Computer එක දිහා ගොඩක් වෙලා බලන් හිටියමත් ඔක වෙනව
    මමත් රෑ වෙලා ෆිල්ම් බෑලුවම ඔය වගේ දේයක් වෙලා තියෙනව
    100% ශුවර් නෑ සමහර විට ඒ හොරෙක් වෙන්නත් පුලුවන්
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔව් ඒක තමයි මචන් හුස්ම ගන්නකොට වීදුරුවක් ලගට කිට්ටු වෙලා බැදෙන ජල වාශ්ප වගේ අන්න එහෙම දැක්කා ඒක නිසාම තමයි මූණ පෙනුනෙ නැත්තෙ

    මොනිටර් එකේ වෙලාවේ තිබ්බේ විශුවල් ස්ටුඩියෝ 2010 ඕපන් කරලා

    ah eka thamai :P machn sudu pata wage(monitor eke wage) deyak diha godak wela balagena indala eka parama kalu deyak diha balapnko,rate nathi bahu bootha penwa,
    me wage
    Optical-Illusion-puzzles-and-brain-teasers-2927770.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේක හෙනම කෙබ්බයක්(පචයක්)..මුලින් කියනව ජනේලෙ ඇරල තිබ්බලු අහස බලන්න.පස්සෙ කියනව මූණ හරියට පෙනුනේ නෑලු බලන් හිටපු එකා හුස්ම ගද්දි හුමාලය බැදුන නිසා.ජනේලෙ ඇරල තිබ්බනම් කොහොමද හූමාලේ බැඳිල පෙන්නේ නැතුව යන්නේ...???
    පචයක්නේ...

    :rofl:
    :confused::confused::confused:
    ;););););)

    Uba Mata Pennanawada Janelaya Open Karala Thibba Kiyala Kohe Hari Thibbada Mama Dala
    read again :frown:
    mama kiwwe curtain eka ehata karala tibba kiyala eer
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බූතයා ඇවිත් තියෙන්නෙ උයාව ලයන් පබ් එක ලගට අරන් යන්න බබෝ..
    ඒකට ඉතින් ඔයා කොහොමත් බය හින්දා බබාගේ ජුන්ගියේ චූත් ගියාද දන්නෙ නෑ :(:( සොරි

    ජුංගි තම අදින්නෙ නැද්ද එහෙනම් නැප්කින් එකේ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මේක හෙනම කෙබ්බයක්(පචයක්)..මුලින් කියනව ජනේලෙ ඇරල තිබ්බලු අහස බලන්න.පස්සෙ කියනව මූණ හරියට පෙනුනේ නෑලු බලන් හිටපු එකා හුස්ම ගද්දි හුමාලය බැදුන නිසා.ජනේලෙ ඇරල තිබ්බනම් කොහොමද හූමාලේ බැඳිල පෙන්නේ නැතුව යන්නේ...???
    පචයක්නේ...
    :rofl:
    :confused::confused::confused:
    ;););););)
    :lol::lol:මූට ඒ අහස දිහා බලන් ඉඳලා පොඩ්ඩක් අවුල් ගිහින්. හදේ හාවා ඇවිල්ලා ජනේලේ ලඟට මේ කන් දිග හාවන්ට ඇහෙන්න කතා කියන එකා කව්ද බලන්න
     
    Status
    Not open for further replies.