මේ මාරු වෙන්න හොදම වෙලාව!!!
දිනෙන් දිනම අපගේ විදුලිබල අවශ්‍යතාවය ඉහල යමින් පවතී.
ඊට සාපේක්ෂව මාසික විදුලි බිලද වැඩිවෙමින් යයි!!
ඒ නිසා මේ LED වලට මාරු වෙන්න හොදම කාලයයි!!
100%ක්ව පැවති අපේ නිවසේ CFL ඒකාධිකාරය බිද දමමින් මම LED වලට මාරු වුනා!!
නිවස ආලෝකමත් කිරීම සදහා මාසිකව වැය කරන මුදල තවත් අඩුකර ගැනීමට මට හැකි වනු ඇත.
ඒ ඉතිරිය ඔබට - රටට- ලොවට!!!!
ඊළග ඉලක්කය Solar Power වලට මාරු වීමටයි!!