Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78

එක අතින් තමයි මේ සේරම Type කලේ !


:rofl: ඔච්චර අත යූස් කරන්න එපා බබෝ අතේ රේඛා මැකෙයි:lol::lol: වැරදි අතින් කරන්න ගියාම ඔහොම තමා:lol:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බබාට හිතෙනවා ඇති බූතයත් එක්ක ගියානම් හොඳයි කියලා

    යකෝ අපි තාම එලකිරි එකේ ඉන්නවා. මේ ව්අගේ බොරු දාන්න එපා:lol::lol:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඔකට නිදාගන්න මෙට්ටෙ මාරු කරන්න




    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    .

    එහෙමත්ම නෑ....



    මම සාමාන්‍යයෙන් කොට්ටයක් බදන් නිදා ගන්නේ... :P හිනා වෙන්න එපා ඕයි...!:growl: (තාම මම පොඩි එකා)

    දවසක් 1 ට විතර නිදා ගත්තේ... ටිකක් නින්ද ගියා... ටික වෙලාවකට පස්සේ අඩ නින්දෙන් මට තෙරෙනවා කවුරු හරි ඇගට තුරුළු වෙලා ඉන්නවා කියලා .(ඇගට රස්නේ වගේ දැනුනා හුස්ම ගන්නවා ඇහුනා වගේ මතකයි ).. . එකපාරට බය වෙලා නැගිට්ටා... නැගිටලා බලද්දි කවුරුත් නෑ කොට්ටේ විතරයි.... (වෙලාව 3.45 ට විතර ඇති ) ඊට පස්සේ ලයිට් එක දාලා ටිකක් වෙලා හිටියා... පස්සේ නයිට් ලෑම්ප් එක දාලා ආයෙත් ඇල උනා... පැය භගයකට විතර පස්සේ ආයෙත් නින්ද ගියා.

    ඒ වෙලාවේ හිනයක්ම නෙමෙයි කියලාත් තමයි මට හිතෙන්නේ ඒත් මම ඔය වගේ දේවල් විශ්වාස කරන්න අකමැති හින්දා හීනයක් කියලා අමතක කරලා දැම්මා. මල් බබාගේ කතාව කියද්දි මතක් උනේ.

    අපරාදේ සද්ද නැතිව හිටියනම් හොද ආතල් එකක් ගන්න තිබුනානේ
    7.gif
     
    Status
    Not open for further replies.