අම්මා...must read

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    niyamai machan.samahara aya ape charithra saha badim awathakseru karana kaleka (wisheshayen kanthawan pawa) me post eka hoda uttarayak deela tiyenawa.

    rep thawama naha. thibunanam denawa:lol:
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඈත්තටම ගොඩක් හෑගීම්බරව කියවන්න ඕනෙ දෙයක් බන් ගොඩක් වට්නව මුලු ලෝකෙන්ම තමන්ට තියෙන එකම වස්තුව තමයි අම්ම ඒ නියතය කාටවත් බොරුවක් කියන්න බෑ
    උබ ඒ නියතයට අගයක් දෙන්න හදපු එකට මම උබට හදවතින්න ගරු කරනව

    +++++

    :yes::yes::yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ අම්මට මම මගේ පණටත් වඩා ආදරෙයි..
    ඒත් අද මගේ අම්මා මගේ ලඟ නැහැ..