naa bung mokek wath hitiye na uba raa wenak PC eka deeha balan hitapu hinda uneh!
ubage atha hiriwatena eka normal light mouse ekak neda thiyenne?

.
එහෙමත්ම නෑ....
මම සාමාන්‍යයෙන් කොට්ටයක් බදන් නිදා ගන්නේ...හිනා වෙන්න එපා ඕයි...!
(තාම මම පොඩි එකා)
දවසක් 1 ට විතර නිදා ගත්තේ... ටිකක් නින්ද ගියා... ටික වෙලාවකට පස්සේ අඩ නින්දෙන් මට තෙරෙනවා කවුරු හරි ඇගට තුරුළු වෙලා ඉන්නවා කියලා .(ඇගට රස්නේ වගේ දැනුනා හුස්ම ගන්නවා ඇහුනා වගේ මතකයි ).. . එකපාරට බය වෙලා නැගිට්ටා... නැගිටලා බලද්දි කවුරුත් නෑ කොට්ටේ විතරයි.... (වෙලාව 3.45 ට විතර ඇති ) ඊට පස්සේ ලයිට් එක දාලා ටිකක් වෙලා හිටියා... පස්සේ නයිට් ලෑම්ප් එක දාලා ආයෙත් ඇල උනා... පැය භගයකට විතර පස්සේ ආයෙත් නින්ද ගියා.
ඒ වෙලාවේ හිනයක්ම නෙමෙයි කියලාත් තමයි මට හිතෙන්නේ ඒත් මම ඔය වගේ දේවල් විශ්වාස කරන්න අකමැති හින්දා හීනයක් කියලා අමතක කරලා දැම්මා. මල් බබාගේ කතාව කියද්දි මතක් උනේ.
btw uba mano paarak wath danmda kellek gana මටත් ඔහොම සීන් එකක්උනා. වැඩක් කියන්නද. ඉස්සෙල්ලම බලාගන්න ඔයා මොන ගණ ද කියල(මනුෂ.දේව.රාක්ෂ).
දේව ගණ - ශබ්ද ඇහෙනවා පේන නෑ
රාක්ෂ ගණ -පේනවා ඇහෙනවා දෙකම
මනුෂ්‍ය - පෙන් නෑ ඇහෙන් නෑ..........මම දන්න තරමින හරි
අහන්න ඔනෙම දේ අමතක උනා....... තම්බපු අල සුවදක් ආවද... සිරා කියන්නෙ.මම ඔව සුවර් කරන් නෑ.ඒත් එහෙම කරන්න උණා.එහෙම දේවල් තියනවා. ටේබල් එක උඩ දෙහි ගෙඩියක් තියාගන්න.
_________________

පැටලුනා. මනුෂ්‍ය තමා පේන්නේ ඇහෙන්නේ, දේව පේන්නෑමටත් ඔහොම සීන් එකක්උනා. වැඩක් කියන්නද. ඉස්සෙල්ලම බලාගන්න ඔයා මොන ගණ ද කියල(මනුෂ.දේව.රාක්ෂ).
දේව ගණ - ශබ්ද ඇහෙනවා පේන නෑ
රාක්ෂ ගණ -පේනවා ඇහෙනවා දෙකම
මනුෂ්‍ය - පෙන් නෑ ඇහෙන් නෑ..........මම දන්න තරමින හරි
අහන්න ඔනෙම දේ අමතක උනා....... තම්බපු අල සුවදක් ආවද... සිරා කියන්නෙ.මම ඔව සුවර් කරන් නෑ.ඒත් එහෙම කරන්න උණා.එහෙම දේවල් තියනවා. ටේබල් එක උඩ දෙහි ගෙඩියක් තියාගන්න.
_________________

have same experiencebtw uba mano paarak wath danmda kellek gana
![]()
හොරෙක්, චිත්ත පර්යා ලෝකනයක් (මනසෙන් සැබෑ ලෝකයේ නැති ඒවා දක්වනවා), සැබෑ ලෙසම හොල්මනක් වෙන්න පුලුවන්. එතකොට අවස්ථා තුනක් තියෙනවා මේ තුනෙන් එකක් වෙන්න පුලුවන්.
හොරෙක් වගේ නම් ළගට යන එක එච්චර ආරක්ෂිත නෑ ඒ වෙලාවට ගෙදර හැම තැනම lights දාලා යම් කිසි ආයුදයක් අරගෙන අනෙක් කට්ටියගේ සහය අරගෙන බලන්න. ජනේලය ළග පොළවේ අඩි සලකුණු බැලුවද? ඒ අඩි සළකුණු ගිය පාරක් එහෙම තුබුනද? හොදටම ජනේලයේ එළියේ පැත්ත බැලුවොත් සමහර වෙලාවට ඇගිලි සලකුණු ,හුමාලය වැදිච්ච පාරවල් (ප්රාශ්වාසයෙන්) පෙනෙන්න තුබුනද? දැන් ඔයා කියන විදියට ආපු කෙනා (හිතමු හොරෙක් කියලා) ඔයා දෙවැනි පාර බලන කොට ගිහිල්ලා නම් ඒ කියන්නේ කලබලයෙන් එතනින් අයින් වෙලා තියෙන්නේ ඒ කියන්නේ දුවලා එහෙම තියෙනවා මොකද හොරු බලන්නේ තමන්ව කවුරු හරි දැක්කා නම් එතනින් ඉක්මනින්ම අයින් වෙන්නයි දිව්වම පොළවේ (පස් සහිත පොළවක් නම්) ගැඹුරට පා සටහන් වැදෙනවා (විළුබ හරියේ) ඒ වගේම ඉදිරි කොටස වදින්නේ නැතිතරම් ඒක නිසා පා පාරවල් පිටිපස් ගැඹුරට වගේම ඉදිරි කොටස් යන්තමින් වැදෙනවා ඒ දෙකේ වෙනස අනුව වේගය හිතාගන්න පුලුවන්.
ළග ගස් වගේ තියෙනවා ඒ වල අසාමාන්‍යය විදියට අතු කැඩිලි, කොළ හැලිලා තිබුනද? ඔය ගොල්ලෝ වෙනදට යන්නේ නැති තැන් වල අසාමාන්‍යය ගතියක් තුබුනද? හොරෙක්ව කවදාවත් තමන් අල්ලන්න යන්න එපා මොකද ඒ ගොල්ලෝ ළග ආයුද තියෙන්න පුලුවන් (Pistol, Knife, Acid bombs etc..) Police ඉක්මනින් Call කරන්න ඒ වෙලාවට ඒ වගේම ගෙදර Lock කරන්න. ගෙදරට පැන්නොත් සහා වෙන කරන්න දෙයක් නැත්නම් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න
ස්ව ආරක්ෂාව පතා, නිතියට අනුව එහෙම කෙනෙක්ට හානි කරන එක වරදක් නෙවෙයි. මැරුනත් ඒකට දඩුවම් හම්බවෙන්නේ නැති තරම් නමුත් ඒ සදහා ප්‍රමාණවත් සාක්ෂි ඕන වෙනවා.
ඊළග එක මනසේ ජයාවක් නම් ඉක්මනින්ම ඇස් දෙක වහගන්න ඊට පස්සේ විනාඩි 10ක් විතර ඉදලා ආයි අරින්න එතකොට ඇස් දෙකෙන් එන Signals අයින් වෙන නිසා තාවකාලික ලෙස මොළයට නැවත යථා තත්වයට පත්වෙන්න කාලය හම්බ වෙනවා. අධික ලෙස විඩා ගතිය, Horror Movie එකක් බලලා වෙන තැනක් බැලීම, කලින් දැකපු දෙයක් නැවත් මතක් වීම, මානසික ආතතිය, ඊට කලින් යම් කිසි දෙයකට බය වීම නිසාත් මේවා පෙනෙන්න පුලුවන්.
සැබෑ ලෙස හොල්මනක් නම් එහෙනම් ඒක කරන්න දෙයක් නෑ. හොදම දේ අහක බලාගෙන ඉන්න එකයි මොකද හොල්මන් හොදයි මිනිස්සුන්ට වඩා![]()

ඒ වෙලාවේ මතක් කරන්න උඔවත් හිටියේ නැහැ නේඅපරාදේ සද්ද නැතිව හිටියනම් හොද ආතල් එකක් ගන්න තිබුනානේ![]()

එහෙම එකක් නම් දැම්මේ නෑ .... මට නැගිටුනාට පස්සේ මට හුග කාලෙකට කලින් කියවපු මොහිනිගේ කථා මතක් උනා... ටිකක් වෙලා යනකන් බය වෙලා හිටියේ

ත්‍රෙඩ් එක OT ගෙනියන්න එපා
මේක වටිනා ත්‍ර්ඩ් එකක්.

Haha
Mama hithuwe moo meke dena talks wala hatiyata oya wage dekadi sarama udata aran eliyata panala ge wate duwai kiyala holmana hoyan,baladdi me yaka ammata ne katha karanne![]()
paw bola. mu chandiya a unataහොරෙක්, චිත්ත පර්යා ලෝකනයක් (මනසෙන් සැබෑ ලෝකයේ නැති ඒවා දක්වනවා), සැබෑ ලෙසම හොල්මනක් වෙන්න පුලුවන්. එතකොට අවස්ථා තුනක් තියෙනවා මේ තුනෙන් එකක් වෙන්න පුලුවන්.