මචංලා ගියමාසෙ (July) Adsense cheque එක හම්බවුනාද? මගෙ cheque එක August 23 mail කරල තියෙනෙ කවද වගෙ ඔක හම්බවෙයිද? 


එච්චර කල් යනවද? Thanx මචො.mageth oya dinemai next month 3rd week eke wage lebei
machn adsense cheque enne kiyak ekathu unamada?umbalage visits kochhra wage tiyenwada dawsata![]()

machn adsense cheque enne kiyak ekathu unamada?umbalage visits kochhra wage tiyenwada dawsata![]()
$165 බං.kiyaka cheque ekak da??![]()

$100 එකතු උනාම එවනෙ. ගිය සතියෙ සම්පුර්ණයෙන්ම site එක Google වලින් down උන දැන් තම ආපහු නැගිටල එනෙ. සමහර post වලට visitors ල 2000 පනිනව, එවගෙ chance හරිම අඩුයි. ගිය මාස 6ට එව්ගෙ දවස් 3 ක් වගෙ අවෙ.machn adsense cheque enne kiyak ekathu unamada?umbalage visits kochhra wage tiyenwada dawsata![]()
අම්මො එචර!මාසයක් වගේ.
සමහර විට මාස 2 යන්නත් පුලුවන්.

ahhh thnxx macho,mageth tiyenwa kalekin liwe nathi blog ekak,dawsata visit5k withara ena hehe,hadala ganna one![]()

එල එලඅනිවා කතාව අත්ත.traffic eka 300per day wage bun.... $1 $2k enawa 1 click ekata

Ubala nam hodai man nam adsens ganna course aka retry.dan 20 parak withara try kara mokak hari waraddak kiyanawa. anthimata un kiyana widiyatama akak mageema post walin kala.akatath.domeain ownership kiyala magulak dala.dan aka try karanakota akamai anne, mun math akka gemada danne na........

blogger එකෙන් $10 ට own domain name එකක් ගන්න බං.කලු පූසා;10920043 said:100$ k.ado proxy dala apitama ad click karaganna berida?

කලු පූසා;10920043 said:100$ k.ado proxy dala apitama ad click karaganna berida?