Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    therenne koheda thama ammata katha karaddi baya una gaman:rofl:
    බබා: අම්මී. ගෝනිබිල්ලෙක් අවිත් මාව අරන් යන්න
    අම්මා: බය වෙන්න එපා බබා. ඌ කොහෙද ඔයාව උස්සන්නේ.
    අනික ගඳ ආපු පැනලා ගමන් දුවයි
    .

    :rofl::rofl::rofl:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    අම්මා: බය වෙන්න එපා බබා. ඌ කොහෙද ඔයාව උස්සන්නේ.
    අනික ගඳ ආපු පැනලා ගමන් දුවයි
    .

    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl: sirawata,ehenam kattiya danuwathwa thamai moowa ussan yanna enna ona,mokada dimo battek ona ne mekawa daagena yanna:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ නෑ උඹ කෙල්ලෙක් ගැන මනෝ පාරකින් ඉන්දල තියන්ව..එහෙම නැත්නම් ඒ වගේ සිද්දියක් ගැන... :P

    මං කියෙවුව හැබැයි ඉස්සරම පත්තරේක, කෙල්ලෙක්ට ඔහොම සීන් එකක් වෙලා මොකක්ද උනා කියල :P:P:P :rolleyes::rolleyes:
    :love::love::love::love:
     
    Status
    Not open for further replies.