The Twilight Saga: Breaking Dawn

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    The Twilight Saga: Breaking Dawn මේ අවුරුද්දේ නොවැම්බර් 18 එනවෝ

    මෙන්න trailer එක

    හොදයි නම් අර REP දෙන්න

    Jacobට Bellaව සෙට් වෙයිද :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං ඔය ෆිල්ම් සෙට් එකටම කැමති නෑ
    වෙන එකක් හින්ද නෙමෙයි ඒකේ ඉන්න මොට්ට නිළිය හින්දා:eek::eek:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,511
    1,003
    113
    Threads දානකොට අකුරු ටිකක් පොඩි කරල දාන්න ...:yes::yes:

    සයිස් 4 වගේ..:confused::confused:

    ඔච්චර ලොකුවට දාන්න එපා...

    ඔහොම දැක්කම ත්‍රෙඩ් එක කොච්චර හොද උනත් දැක්ක ගමන් බලන්නත් එපාවෙනවා...:rolleyes::rolleyes:

    :D:D;);)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Threads දානකොට අකුරු ටිකක් පොඩි කරල දාන්න ...:yes::yes:

    සයිස් 4 වගේ..:confused::confused:

    ඔච්චර ලොකුවට දාන්න එපා...

    ඔහොම දැක්කම ත්‍රෙඩ් එක කොච්චර හොද උනත් දැක්ක ගමන් බලන්නත් එපාවෙනවා...:rolleyes::rolleyes:

    :D:D;);)
    ලොක්කා 1000 ගහන්න ලෑස්ති නේද?
    සුභ පැතුම් මචෝ.........:D:D:D
     
    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    Threads දානකොට අකුරු ටිකක් පොඩි කරල දාන්න ...:yes::yes:

    සයිස් 4 වගේ..:confused::confused:

    ඔච්චර ලොකුවට දාන්න එපා...

    ඔහොම දැක්කම ත්‍රෙඩ් එක කොච්චර හොද උනත් දැක්ක ගමන් බලන්නත් එපාවෙනවා...:rolleyes::rolleyes:

    :D:D;);)

    Ela tama 1000k gahamu needa ? :rolleyes::rolleyes: