Baya Unea Ne | බය උනේ නෑ

Status
Not open for further replies.

nj542

Member
Jul 25, 2007
3,747
28
0
wam atha riduna eka nam sure na...
ubata heart stroke ekekwath awada danna...
 

Marlon

Active member
  • Oct 9, 2006
    624
    157
    43
    must be Greece Man ...watch yourself....he might come again to get you
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    .

    එහෙමත්ම නෑ....



    මම සාමාන්‍යයෙන් කොට්ටයක් බදන් නිදා ගන්නේ... :P හිනා වෙන්න එපා ඕයි...!:growl: (තාම මම පොඩි එකා)

    දවසක් 1 ට විතර නිදා ගත්තේ... ටිකක් නින්ද ගියා... ටික වෙලාවකට පස්සේ අඩ නින්දෙන් මට තෙරෙනවා කවුරු හරි ඇගට තුරුළු වෙලා ඉන්නවා කියලා .(ඇගට රස්නේ වගේ දැනුනා හුස්ම ගන්නවා ඇහුනා වගේ මතකයි ).. . එකපාරට බය වෙලා නැගිට්ටා... නැගිටලා බලද්දි කවුරුත් නෑ කොට්ටේ විතරයි.... (වෙලාව 3.45 ට විතර ඇති ) ඊට පස්සේ ලයිට් එක දාලා ටිකක් වෙලා හිටියා... පස්සේ නයිට් ලෑම්ප් එක දාලා ආයෙත් ඇල උනා... පැය භගයකට විතර පස්සේ ආයෙත් නින්ද ගියා.

    ඒ වෙලාවේ හිනයක්ම නෙමෙයි කියලාත් තමයි මට හිතෙන්නේ ඒත් මම ඔය වගේ දේවල් විශ්වාස කරන්න අකමැති හින්දා හීනයක් කියලා අමතක කරලා දැම්මා. මල් බබාගේ කතාව කියද්දි මතක් උනේ.

    මටත් වෙලා තියෙනවා මචන් , ඔය වගේ සීන් එකක් කව්ද මගෙ ඇදලග ඉන්නව කියල හොදට තේරෙනවා , ඊලගට මගෙ ඇග උඩ වගේ , සමහර වෙලාවට මාව ඇදෙන් බිමට දාන්න උත්සහ කරනවා, හීනෙකුත් නෙමේ , හැබැහිනුත් නෙමේ , ඒත් වට පිටාවේ ශබ්ද , පාරේ වාහන සද්ධ හොදට ඇහෙනවා , පේනවා වට පිටාව , හැබැයි හෙල්ලෙන්න කරන්න බෑ , ඉස්සර මාසයක් පුරා දැක්ක මාව ඇදෙන් බිමට අදින්න හදනවාවගේ , දැන්නම් නෑ වගේ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මටත් වෙලා තියෙනවා මචන් , ඔය වගේ සීන් එකක් කව්ද මගෙ ඇදලග ඉන්නව කියල හොදට තේරෙනවා , ඊලගට මගෙ ඇග උඩ වගේ , සමහර වෙලාවට මාව ඇදෙන් බිමට දාන්න උත්සහ කරනවා, හීනෙකුත් නෙමේ , හැබැහිනු*****************
    උබේ පාස් වර්ඩ් කවුරුහරි උස්සල තිබ්බද බන් දවල්:rofl: ස්ප්පාක්ව හොයන්න ත්‍ර්ඩ් දාල තිබ්බෙ:eek:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    උබේ පාස් වර්ඩ් කවුරුහරි උස්සල තිබ්බද බන් දවල්:rofl: ස්ප්පාක්ව හොයන්න ත්‍ර්ඩ් දාල තිබ්බෙ:eek:

    මම දැම්මෙ බන් වැඩක් කරගන්න , ඌ මට කථාකලා
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :lol: බබා මම මේක ට්‍රාන්ස්ලේට් කරල දෙන්නද:lol::lol::lol: නැත්නම් අදත් මල් බබ මෙගා බෝතල් පශ්චාත් භාගේ ගහගෙන ඉදීද දන්නෙ නෑ:rofl:

    :eek:
    i thought mal baba was an english sir !! :D
     
    Status
    Not open for further replies.