~''~'' මේ වස්සාන කාලයයි ''~''~
~මේ වස්සාන කාලයයි~
“අයං වස්සාන කාලො”
මේ කාලයේ දී අපේ විහාරස්ථානවල “අයං වස්සාන කාලො” යන පාලි පද පෙළ සඳහන් කර තිබෙනවා. එහි අදහස මේ වැහි කාලය යනු යි. වස් කාලය යනු වැහි කාලයයි. අපේ රටේ වස්කාලය ආරම්භ වන්නේ ජූලි මාසයෙනි. [FONT="]එය ඔක්තෝම්බර් මාසයෙන් අවසාන වෙයි. සිංහල මාස ක්‍රමයට අනුව නම් ඇසළ[/FONT]මාසයේ සිට ඉල්මාසය දක්වා ය.
වප් (ඔක්තෝබර්) පොහොය දින සිට ඉල් (නොවැම්බර්) පොහොය දින දක්වා කාලය තුළ පමණක් මෙකී කඨින චීවර පූජා සිදුකර ගත හැක. මෙම මාස දෙක අතර කාලය, චීවර මාසය, යනුවෙන් හැඳින්වේ. එම මාසයක කාලය තුළ මෙම පින්කමට සහභාගි නොවුණහොත් තවත් වසරක් බලා සිටීමට සිදු වේ.
කඨිනය යනු කුමක්ද?
කඨින යන්නෙහි තේරුම තද, කර්කෂ යනුයි. මෙම වචනය නොසැලෙන, නොබිඳිය හැකි, සිදුරු කළ නොහැකි කුසල කර්මයකටද ව්‍යවහාර කැරේ. තවද දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන සිවුරු වලින් එක් සිවුරක් අරමුණු කරන නිසා සිවුරට කඨින යන නම ලැබෙයි. පිනද කඨින නම් වෙයි. කඨිනය නොසැලෙන, නොබිඳෙන, ස්ථිර, ප්‍රසංශා කටයුතු ඒක ඝන ආනිසංස ඇති පිනකි.
සමහරක් බලවත් අකුසල කර්ම හේතුවෙන් කුසල කර්ම විනාශ වන අවස්ථා තිබේ. නමුත් කඨින පූජාවෙන් ලැබෙන ආනිසංස වෙන කිසිත් අකුසල කර්මයකින් වළක්වන්නට නොහැකි වේ..එනම්, මෙහි කුසල ශක්තිය විපාක දීමට සමත් නොවන්නේ[FONT="]පංචානන්තරිය අකුසල[/FONT]කර්මයකදී පමණකි. අට මහ කුසල කර්මයන්ගෙන් ප්රමුඛ ස්ථානය ලබන කඨින පූජාවඉතාම දුර්ලභපින්කමකි[FONT="].
[/FONT]
[FONT="]
[/FONT]
මේවා බුදුදහමෙහි අට මහ කුසල් යනුවෙන් ද හැඳින්වේ
1. කඨින චීවර පූජාව 2. අටපිරිකර පූජාව 3. සංඝාවාස පූජාව 4. සඟසතු කොට දන් පිදීම 5. දහම් පොත් ලිවිම 6. කෙත්වතු පූජාව 7. බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම 8. වැසිකිළි සකසා පූජාකිරීම
ඒ අතරින් කඨිනපූජාවට හිමිවන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයකි.
කඨින චීවර පූජාවෙහි අනුසස්
කඨිනානිසංස, මහත් ඵලය.
ගුණවත් භික්ෂූන් වහන්සේට කඨින සිවුරු පූජා කිරීමෙන් මහා කල්ප තිහක් දුගතියට පත් නොවන බව ද දක්වා තිබේ. කඨින සිවුරෙහි කරන ලද ගෙත්තමෙහි ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් සක්විති රජ සැප ලැබේ.
පංචානන්තර්ය පාප කර්ම කළ අයට කඨින පූජාවේ පින් ලැබෙන්නේ, ඒ අකුසල කර්ම ඵලදීමෙන් පසුව ය.
හය වන පැරකුම්බා රජතුමා විසින් රචනා කරන ලද කඨිනානිසංසය නම් පොතෙහි කඨින පූජාවේ ආනිසංස තවදුරටත් සඳහන් වෙයි. කඨිනය සමඟ ඉඳි කටුවක පමණ පූජාවක් තැබීමෙන් ද ලැබෙන පුණ්‍ය කර්මය මහත් ඵලය . මහානිශංසය.
වසරකට එක් තැනකදී එක් වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාවපිළිබඳ සඳහන් වේ. එම නිසාද කඨින දානය දුර්ලභ පින්කමකි.
-ධර්ම දානය පිනිසයි-
෴ ලොව උතුම්ම දානය - ධර්මදානයයි෴

Last edited:

)