ජී.පී.එස්. මගින් අපි ඉන්න තැන යන තැන දැනගන්න පුළුවන් මෙම InstaMapper අන්තර්ජාල අඩවියෙන් ..
www.instamapper.com
මුලින්ම අපිට ඇන්ඩ්රෝයිඩ් Android දුරකතනයක් හෝ ඇපල් අයිෆෝන් Apple i phone එකක් අවශ්‍ය වෙනවා.. ඊට පසු මෙම අඩවියට ගොස් ලියාපදිංචි වීම ද අවශ්‍ය වෙනවා මෙහිදී අපට ඩිවයිස් (Device ID) අංකයක් ලබා දෙනවා අප එය සටහන් කර ගත යුතුය.. ඊට පසු අප දුරකතනයට සරිලන මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගෙන එය අපගේ දුරකතනයේ පිහිටුවා ගත යුතුය.. ඉන්පසු දුරකතනයේ ස්ථාපනය කල මෘදුකාංගයේ සෙටින්ස් සකස් කර පළමු වරට එම වෙබ් අඩවියට අප ඉන්නා ඉසව්ව ලබා දිය යුතුය..ඊට පසු Track it here ස්ථානය ක්ලික් කිරීමෙන් අප සිටින ස්ථානය දැනගත යුතුය ...දැන් අපි යන එන තැන මේ වෙබ් අඩවියෙන් Live tracker ඔස්සේ දුරකතනයෙන් පරිබාහිරව ඕනෑම වෙලාවක බලාගන්න පුළුවන් ..
සැ:යු :- ඔබගේ දුරකථනයේ අන්තර්ජාල පරිහරණ සීමාව පිළිබඳව සැලකිලිමත් වන්න... මෙය සඳහා ඔන්ලයින් සිටීමට අවශ්‍ය වීම මෙයට හේතුවය ... ග්‍රීස් යකුන් , අපරාධකරුවන් මෙය භවිතා කිරීමන් දරුණු ප්‍රතිපල අත්විය හැක ...

ගොඩක් වටිනවා.. 