Minoxidil hairloss

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං උඹ කියන දේ එච්චර ම පැහැදිළි නෑ. මේක බොන බෙහෙතක් ද? ගාන එකක් ද? මොකක්ද? මොකද මම ගන්නවා MINOXID කියල anti-aging vitamin supplement එකක්. මේවයේ තියෙන්නේ vit A, vitC, vit E, Selenium, Zinc,Manganese, copper වගේ anti-aging componants. මේව හැම එකක් ම වගේ කොණ්ඩෙ යාම අඩුකරන එක කරනවා.
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha

    machan uba oka kohenda gaththe ?

    keeyak unaada

    product name eka hariyata daaapan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan uba oka kohenda gaththe ?

    keeyak unaada

    product name eka hariyata daaapan

    product name එක MINOXID. capsule එකක්. ෆාමසිවල තිබේ. වෛද්‍ය නිර්දේශයකින් තොරව දෙනු නොලැබේ. ඩොකෙකුට කියල ලියව ගන්න. දවසට කරල්1යි සාමාන්‍ය ඩෝස් එක.
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    na ban monoxidil kiyala drug ekak thiyenawa pharmacy eke.. 2% 5% wage solution thiyenne.. eken 1ml dawasa gane konde yana than wala ganda one.. samahara ayata hariyanawa, samahara ayata allergic.. try karalama balanda wei.. 60ml Rs.1800 withara wei
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    na ban monoxidil kiyala drug ekak thiyenawa pharmacy eke.. 2% 5% wage solution thiyenne.. eken 1ml dawasa gane konde yana than wala ganda one.. samahara ayata hariyanawa, samahara ayata allergic.. try karalama balanda wei.. 60ml Rs.1800 withara wei

    Monawa kiyalada machan illanna oni :P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    bear_oil.jpg

    වලස් තෙල් ගාන්න
     
    ruki99

    Member
    Feb 16, 2008
    43
    0
    0
    minoxidil topical salutan usp 5 meka ganin 1ml hise udata danna ita amatarawa e vitamin tablat ekak gathanam hodai rata (konde nathi than walata ganna thiyenne ) masa 8 ganna one

    minoxidil kiyana tablat eka nam bonna epa eka wayasaka ayata dena tablat ekak muthra pitawennathi ekata