කුලුදුල් පෙම

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    :D:Dමචෝ එල :love:ලව් ස්ටෝරියක්:love: මම දැන් තම මෙ වෙනකන් දපු ඔක්කොම කියවල ඉවර කරේ ඉස්කොලේ & පන්ති වැඩ නිස එලකිරි එක පත්තේ එන්න බැරි උනා...:D :love:මචො උබෙ ලව් එකට සුබ පැතුම්:love:
    …
    kc9xl.jpg


    …ඉක්මනට:cool: ඉතිරි ටිකත් දානවනම් එල......!!:yes::yes::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මේක මම කියෙවුවේ කෙනෙක් කිව්ව නිසා ලින්ක් එකත් එක්කම එවල තිබ්බා බන් එතකොටයි දැක්කේ එයාට දිලා තියෙන්නේ එගොල්ලන්ගේ ක්ලාස් එකේ එක්කෙනෙක්(උබේ යූසර් සීපී එක බලපන්)ඉතින් ඔන්න මුල ඉන්දල කියෙවුව.රෙද්ද අම්ම හදපු මම විකුණපු දොදොල් පල්ල මේක නම් වසරේ කථාවද කොහෙද බන් අනිව ශුවර් මේකෙන් ටෙලි නාට්‍යක් ගැහුවොත් උඹට මීටරේට හිට් වෙන්න පුලුවන් අපේ එලකිරි කොල්ලො නරකම නෑ උඹට හොදට සලකල තියෙනවා

    අඩෝ මේක දිගටම ලියපන් නැත්නම් උඹට සෙන්ටි මිටරේට කන්න වෙන්නේ
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මල්ලි කියල මට තට්ටුවක් දානකොට තමා සිහිය අවේ...123456 කිඅ කිව්වා ...මල්ලි ඔයාගේ නම්බර් ඒක වැරදි:angry::angry::angry::oo:..අප්පේ හීන් දාඩිය දැම්ම කලන්තේ වගේ...මට විබගේදී නම්බෙර් ඒක ලියන්ඩ අමතක වෙලාද......ආයේ කොලේ බැලුව හරි මල්ලි කියද්දී නිකන් අපු හැගීම ....අනේ මට නිකන් වට පිටව පෙන්නේ නෑ නිකන් බොද වෙලා වගේ...
    50 ක් දෙන්ඩ ..කියල කොළ කැල්ලක් දික් කරා....අප්පේ නිකන් කිරි ටොයිය වගේ ඉන්නේ A 4 B 4 C 2 අප්පේ ආය මොනවද ....ඕනෑවටත් වඩා......කොල්ල නිකන් එලියට පන්න පනිල්ලක් පිස්සු හැදිලා වගේ..:):lol::lol::rofl::P...මට ෂුවර් නෑ මගේම රිසල්ට්ද කියල..මම හිතගෙන හිටියේ අපේ ගෙවල් පැත්තට අලුතෙන් ලයිට් දෙන්ඩ .....කෝකටත් මම ආයේ අන්කේ බැලුව...අන්කේ නම් හරි ..රිසාල්ට් නම් වැරදි....:rofl::P:P:rofl::P:rofl::dull::oo::lol::l ol::lol::lol:

     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    අපො උබෙ අඩම්බරේ....අපි බලන් එන්නව මු දානකම්.මුට කිසි ගානක් නැනෙ....
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    මල්ලි කියල මට තට්ටුවක් දානකොට තමා සිහිය අවේ...123456 කිඅ කිව්වා ...මල්ලි ඔයාගේ නම්බර් ඒක වැරදි:angry::angry::angry::oo:..අප්පේ හීන් දාඩිය දැම්ම කලන්තේ වගේ...මට විබගේදී නම්බෙර් ඒක ලියන්ඩ අමතක වෙලාද......ආයේ කොලේ බැලුව හරි මල්ලි කියද්දී නිකන් අපු හැගීම ....අනේ මට නිකන් වට පිටව පෙන්නේ නෑ නිකන් බොද වෙලා වගේ...
    50 ක් දෙන්ඩ ..කියල කොළ කැල්ලක් දික් කරා....අප්පේ නිකන් කිරි ටොයිය වගේ ඉන්නේ A 4 B 4 C 2 අප්පේ ආය මොනවද ....ඕනෑවටත් වඩා......කොල්ල නිකන් එලියට පන්න පනිල්ලක් පිස්සු හැදිලා වගේ..:):lol::lol::rofl::P...මට ෂුවර් නෑ මගේම රිසල්ට්ද කියල..මම හිතගෙන හිටියේ අපේ ගෙවල් පැත්තට අලුතෙන් ලයිට් දෙන්ඩ .....කෝකටත් මම ආයේ අන්කේ බැලුව...අන්කේ නම් හරි ..රිසාල්ට් නම් වැරදි...
    .:rofl::P:P:rofl::P:rofl::dull::oo::lol::l ol::lol::lol:

    :love::love:ඔන්න අම්මේ ගොඩක් කාලෙකින් ආවේ...අනම් මනම් වැල් වටාරන් නෑ..කෙලින්ම ඉත්රු ටික....:love::love::rolleyes::D;):yes::sorry::eek::dull::oo::baffled:

    සිරාවටම මට තියෙන සතුට කියල වැඩක් නෑ .:D:D..එක නිසා කියන්නේ නෑ එකේ තරම.......
    :P:Pඅෆ්ෆේ ..අපේ අම්මට හාර්ට් ඇටක් එකක් වත් එයිද දන්නේ නෑ:shocked::shocked::shocked: මම පාස් උනා කියල දැන ගත්තම..:yes::yes:එක නිසා ඉස්සෙලම ෆෙඅල් උනා කියල පස්සේ පාස් උනා කියනවා;) ........කොල්ල හුරේ රන් ගෙදරට පයින්ම.:P:rofl:.පොඩ්ඩක් මුඋඩ් එක අප්සට් විදිහට හදාගෙන ගේ ලගටම ගිය :sorry::sorry::no:මොකද ඉස්සලම අම්මට ඇතිවෙන හාර්ට් ඇටක් එක නතර කරගන්දත් එපැයි .....:rolleyes:.
    ඔන්න කොල්ල මුණ බේරී කරගෙනම ගේ ඇතුලට ගියා:shocked::sorry:...අම්මට සිරි ...මට නම් අම්මගේ මුණ දැක්කම ෆෛල් උනා කියල කියන්ඩ කට හැදුවට වචන එන්නේ නෑ..අම්ම මම පාස් කියල විතරයි කිය උනේ.:rolleyes:අප්පේ අම්ම බදාගෙන අඩනවා හෙන විකාරයි.......මන් ඔක්කටම වඩා බයේ හිටියේ අම්මට මොනවා හරි වෙයි කියල:D:D:D:cool::cool::cool:.....බුදු සැලකිලි මට දැන්.....දවස් දෙකක් විතර යනකන් ගෙදර පොර වෙලා හිටියේ...මන් දන්නවා නේ කොල්ල පාස් වෙනවා කියල ...දැන් හෙන ටෝක් ...:angry::angry::angry::angry:පස්වෙන්ද කලින් දවස වෙනකන් බන බන හිටියේ..තෝ නම් විබාගේ කාගෙන ඇත්තේ කියල.:angry::angry::angry::angry:.දැන් කියවන එව්වා......අම්මල ඔහ්හොමයි...
    කන්ඩ බොන්ඩ නොඅඩුව ලැබෙනවා..:cool::cool::cool:.පුදුම සැපක්..යකෝ විබාගේ ලියන දවසකවත් මෙච්චර සැපක් නෑ...නද වෙන එවුන් දැන් බොරුවට කිවනවා හොද පුතා කියල ...උන් ඔක්කම බලාගෙන හිටියේ මට කෙල වෙනකන්..ඇරත් අපේ ගෙදරම ඉන්න අක්ක මට නෙලන්ඩ් බලාගෙන හිටියේ විබාගේ ඇනුනනම්.....දැන් කොහෙද එව්වා....;):yes::)

    ඔන්න දවස් දෙකකින් අම්මට අයෙත් පිස්සුඅව තද උනා..පන්ති පිස්සුව. අනේ මේ මේ පර නම් අම්ම පස්සෙන් එන්ඩ එපා මමම හොයා ගන්නම් පන්තියක්...;):angry::angry::angry:.අෆ්ෆා මල කරුමයක්..මම හිතාගෙ හිටියේ O /L ඉවර උනාම එල අතල් එකේ ඉඳ පුළුවන් :confused::rolleyes::cool:කියල....කොහෙද......පුදුම ක්ලාස් යවිල්ලක් නේ...මම තාම හිතලත් නෑ A /L වලට මොනවද කරන්නේ කියල...කොල්ලෝ සෙට් වෙන්නෙත් නෑ..:eek:මම හිතුව කොමස් කරන්ඩ:yes::yes:?මොකද අනිත් එකක්වත් මට ඇල්ලුවේ නෑ...:confused::yes::rolleyes:.මොකද මම මීටරයක් නෙවයි නේ....ඔන්න ඉස්කෝලේ පැත්තේ යන්ඩ හිතුන.:cool:

    ඔන්න කලිසම් කල්ලකුත් ඇදගෙන ගියා ඉස්කෝලේ පැත්තේ.:nerd:.. මාරු අහ්හ් කොල්ලෝ ඔක්කම වගේ ගොඩ...:P:P:P:D....අංගොඩ යන්ඩ හිටපු මත නිකන් ගොඩ ගියා කියපුහම විද්‍යාව සර් කට අරගෙන බලගෙන හිටිය.:rofl::rofl::oo::baffled:විනාඩි දෙකක් විතර...ඔය පරය මට කිව්වා නේ ඉන්නවකෝ මම බලන්නම ප්‍රින්සිපල්ට කියල කිව්වා නේ මගේ රිසල්ට් ..පර බල්ලා... පාස් උනත් වැරදි :angry::angry::angry:....තුක් නොදකින්..

    ඔන්න සර්ලට මැදම්ලට වැදලම එපා වෙනවා.:oo:.කොල්ලෝ බොරුවට යනවා දෙපාර දෙපාර වදිනවා ...:angry::angry:...කස්ටිය කොහොම කොහොම පාස් වෙලා මට නම් මාරම හැපී :D:D:D..මොකද මාව කොමස් වලට ගන්නවා කිව්වා..
    අප්ලිකෙසමත් දාලම ආවා..ගැන්ව නම් ඉස්කෝලෙට ගනින් නැතත් ගනින් කියල..:D:D:Dලගදි
    තමා දන්නේ A /L ප්රිවට් ලියනද O /L ඕනේ නෑ කියල...ඕක දන්නවා නම් ඔච්චර නැහෙන්නේ නෑ...හ්සික් ලංකාවේ අද්යපනේ........(.හරියට ලිය උනාද මන්ද අද්යපනේ කියල..):rofl::rofl::rofl:


     
    Last edited:

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    එළකිරි එක පිස්සු කෙලිනවා නේ බන්......හිටපු ගමන් වැඩ නෑ...:eek::eek::eek:.
    අද ඉදන් හැමදාම update කරනවා කස්ටිය තරහ වෙලාද මන්ද......ගණන් ගන්ඩ එපා ..ඔහොමතමයි ..ඔක්කටම කලින් රස්සාව බෙර ගන්ඩ එපයි අප්පා ...බැනපු... ලියනකන් නොයිව සිල්ලේ හිටපු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා
    ..:lol::lol::lol::lol::lol::sorry::sorry::sorry::sorry::sorry::sorry::love::love::love::love:
    ඔබලාගේ හැම coment එකකටම reply කරන්ඩ බැරි උනා...එළකිරි එකේ මොකක් හරි අව්ලක.... මම දවස් 4ක් තිස්සේ ට්‍රය් කරනවා ..අද තමා හරි ගියේ :lol::lol:
     
    Last edited: