එන්න`නොමිලේ`චැට්`කරන්න...
*****************************************
ඔන්න යාලුවනේ ගොඩක් අයට ප්රයෝජනවත් වෙවි කියල හිතෙන පොඩි Software එකක් ගැන කියන්නයි යන්නේ..
සමහර විට මේ ගැන ගොඩක් අය දන්නවත් ඇති.. ඒත් මේ නොදන්න අයට දැනගන්නයි මම කියන්න යන්නේ.. 
ගොඩක් වෙලාවට මේ Software එක ලංකාවෙ අපිට වඩා මැදපෙරදිග රට වල ඉන්න අපේ ආදරණීය මිතුරු මිතුරියන්ට ගොඩක් ප්රයෝජනවත් වෙවි...
මොකද ගොඩක් මැද පෙරදිග රටවල ස්කයිප් (Skype) වැඩකරන්නේ නැ...
ඒ කියන්නේ ඒ රටවල ස්කයිප් (Skype) බ්ලොක් කරලයි තියෙන්නේ...
ඉතින් ඒ වගේ වෙලාවට ස්කයිප් (Skype) එකෙන් කරන වැඩේ මේ Software එක හරහා කරගන්න පුලුවන්...
මොකද මෙකත් ස්කයිප් (Skype) එක වගේ ම Online chat & video chat කරන්න පුලුවන් Software එකක්...
අනික මේකත් ස්කයිප් (Skype) වගේම නොමිලේ සේවය සපයන ගොඩක් ප්රයෝජනවත් Software එකක්...
මෙන්න මේකයි ඒ භාන්ඩේ...
ඉස්සර වෙලාම මේ Software එක ඩවුන් කර ගන්න ඔන..
පහත තියන මේ ලින්ක් එකෙන් ගිහින් Software එක ඩවුන් කරගන්න..
සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Software එකක් නිසා හරිම පහසුයි අපිට අපේ චැට් එක කර ගෙන යන්න..
ඒ වගේම මෙන්න මේ පහත ලින්ක්
එකට ගිහින් ඔබට ඔන නම දාල account එකක් හදා ගන්න..
free Accounting
දැන් Software එකට ගිහින් ඒ හැදුව Account name එකයි password එකයි දීල ලොග් වෙන්න..
දැන් තියෙන්නේ ස්කයිප් (Skype) වගේ VZO account එකක් තියන ඔයාගේ අනිත් යාලුවාව ඇඩ් (add) කර ගෙන චැට් එක කර ගෙන යන්නයි..
කටිටිය වැඩේ කරල බලල අදහසක් කියන්නකෝ...

Code:
http://download.cnet.com/VZOchat/3000-2348_4-10841384.html?part=dl-6308515&subj=dl&tag=button
සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Software එකක් නිසා හරිම පහසුයි අපිට අපේ චැට් එක කර ගෙන යන්න..

ඒ වගේම මෙන්න මේ පහත ලින්ක්
එකට ගිහින් ඔබට ඔන නම දාල account එකක් හදා ගන්න..
free Accounting
Code:
http://vzochat.com/en/Register.aspx