එන්න`නොමිලේ`චැට්`කරන්න...

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
එන්න`නොමිලේ`චැට්`කරන්න...


*****************************************


ඔන්න යාලුවනේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙවි කියල හිතෙන පොඩි Software එකක් ගැන කියන්නයි යන්නේ.. :P සමහර විට මේ ගැන ගොඩක් අය දන්නවත් ඇති.. ඒත් මේ නොදන්න අයට දැනගන්නයි මම කියන්න යන්නේ.. :rofl:

ගොඩක් වෙලාවට මේ Software එක ලංකාවෙ අපිට වඩා මැදපෙරදිග රට වල ඉන්න අපේ ආදරණීය මිතුරු මිතුරියන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙවි...:yes: මොකද ගොඩක් මැද පෙරදිග රටවල ස්කයිප් (Skype) වැඩකරන්නේ නැ...:no: ඒ කියන්නේ ඒ රටවල ස්කයිප්
(Skype) බ්ලොක් කරලයි තියෙන්නේ...:baffled:

ඉතින් ඒ වගේ වෙලාවට ස්කයිප්
(Skype) එකෙන් කරන වැඩේ මේ Software එක හරහා කරගන්න පුලුවන්... :P
මොකද මෙකත් ස්කයිප්
(Skype) එක වගේ ම Online chat & video chat කරන්න පුලුවන් Software එකක්... :P
අනික මේකත් ස්කයිප් (Skype) වගේම නොමිලේ සේවය සපයන ගොඩක් ප්‍රයෝජනවත් Software එකක්...



මෙන්න මේකයි ඒ භාන්ඩේ... :P

VZO-Mobile-Video-Phone_h0cd.png


10754c021b000a0f8bea0e331d0570e0b8f1_1vzo_conference_257x254.jpg


ඉස්සර වෙලාම මේ Software එක ඩවුන් කර ගන්න ඔන..

පහත තියන මේ ලින්ක් එකෙන් ගිහින්
Software එක ඩවුන් කරගන්න..

Code:
http://download.cnet.com/VZOchat/3000-2348_4-10841384.html?part=dl-6308515&subj=dl&tag=button


සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන
Software එකක් නිසා හරිම පහසුයි අපිට අපේ චැට් එක කර ගෙන යන්න.. :rofl:

ඒ වගේම මෙන්න මේ පහත ලින්ක්
එකට ගිහින් ඔබට ඔන නම දාල account එකක් හදා ගන්න..

free Accounting

Code:
http://vzochat.com/en/Register.aspx

දැන් Software
එකට ගිහින් ඒ හැදුව Account name එකයි password එකයි දීල ලොග් වෙන්න..;)
දැන් තියෙන්නේ ස්කයිප්
(Skype) වගේ VZO account එකක් තියන ඔයාගේ අනිත් යාලුවාව ඇඩ් (add) කර ගෙන චැට් එක කර ගෙන යන්නයි.. :P


කටිටිය වැඩේ කරල බලල අදහසක් කියන්නකෝ...:cool:

*****************************************