Adsense cheque එකට help එකක්!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මචංලා ගියමාසෙ (July) Adsense cheque එක හම්බවුනාද? මගෙ cheque එක August 23 mail කරල තියෙනෙ කවද වගෙ ඔක හම්බවෙයිද? :)
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
machn adsense cheque enne kiyak ekathu unamada?umbalage visits kochhra wage tiyenwada dawsata :D
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ahhh thnxx macho,mageth tiyenwa kalekin liwe nathi blog ekak,dawsata visit5k withara ena hehe,hadala ganna one :D
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
kiyaka cheque ekak da?? :P
$165 බං. :D

machn adsense cheque enne kiyak ekathu unamada?umbalage visits kochhra wage tiyenwada dawsata :D
$100 එකතු උනාම එවනෙ. ගිය සතියෙ සම්පුර්ණයෙන්ම site එක Google වලින් down උන දැන් තම ආපහු නැගිටල එනෙ. සමහර post වලට visitors ල 2000 පනිනව, එවගෙ chance හරිම අඩුයි. ගිය මාස 6ට එව්ගෙ දවස් 3 ක් වගෙ අවෙ.

මාසයක් වගේ.
සමහර විට මාස 2 යන්නත් පුලුවන්.
අම්මො එචර! :baffled:
 
Last edited:
Ubala nam hodai man nam adsens ganna course aka retry.dan 20 parak withara try kara mokak hari waraddak kiyanawa. anthimata un kiyana widiyatama akak mageema post walin kala.akatath.domeain ownership kiyala magulak dala.dan aka try karanakota akamai anne, mun math akka gemada danne na........
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
Ubala nam hodai man nam adsens ganna course aka retry.dan 20 parak withara try kara mokak hari waraddak kiyanawa. anthimata un kiyana widiyatama akak mageema post walin kala.akatath.domeain ownership kiyala magulak dala.dan aka try karanakota akamai anne, mun math akka gemada danne na........
:D:D blogger එකෙන් $10 ට own domain name එකක් ගන්න බං.
 
Ranga disa

Member
Oct 24, 2010
910
83
0
කලු පූසා;10920043 said:
100$ k. :D ado proxy dala apitama ad click karaganna berida?

ප්‍රශ්ණයක් නෑ අවුල Google එක account එක ban කරන එකයි.
:baffled:
 
lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    කලු පූසා;10920043 said:
    100$ k. :D ado proxy dala apitama ad click karaganna berida?

    Google එක අපිට වඩා ඔය දේවල් ගැන දන්නවා. හොර වැඩ කරලා අහු උනොත් අපහු adsence account එකක් ගන්න බැරි වෙයි.
    ලංකාවේ blogspot වලටත් restriction තියෙනවා. මොකද අපේ උන් කරපු ගොන් වැඩ නිසා.
    ගූගල් ටීම් එක අන්දන්න ටිකක් අමාරුයි. අන්තිමට වෙන්නේ ලංකාවටම adsence ban වෙන එක.