සුබ පැතුම් පෙරේරා
අපේ ආදරත් දවසක එලෙසම දිනවේවා
මගේ ආදරේ කියල කියපන්
සුබ පැතුම් පෙරේරා
අපේ ආදරත් දවසක එලෙසම දිනවේවා
dan dara palanawa ati ape ekaa![]()

අහ් මල කවියාආආආආ

මේ ටිකේ වැඩිය එලකිරි එන්නේ නෑ.. ඉතිං කොහොමෙයි..?![]()

එහෙනම් අපේ මිස්ටර් පෙරේරාත් අලුත් ජිවිතයක්
ගත කරන්න පටන් ගත්තා නේ..
ඒ අලුත් ජිවිතයට අපෙන් සුභ පැතුම්..
ඒ ආදරය ජිවිතයට පුරාවටම තිබේවා කියලා ප්රාර්ථනා කරනවා...
