නීතිය-අවනීතිය 2

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නීතිය-අවනීතිය 2

    අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති.

    කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්‍රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය.

    සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත.

    පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහු නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත.

    පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර දියට පැන්න පොලිස් නිලධාරීන්ද දියේ ගිලී තිබේ. පසුව දියේ ගිලුන පොලිස් නිලධාරීන් සමඟ සැකකරුද බේරා ගත් නමුත් ඒ වන විටත් සැකකරු මිය ගොස් සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනා දැනට රෝහල් ගතකර තිබේ. මීට පෙර නම් පොලිසිය කළේ පළා යන සැකකරුගේ දනහිසෙන් පහළට වෙඩි තැබීමයි. ඒ අවස්ථාවලදී සැකකරුවෝ හැම විට ම පාහේ ඔලුවෙන් සිට ගෙන තිබේ.

    කෙසේ වෙතත්, නේවි අසංකගේ මරණයෙන් ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ අපරාධ පිළිබඳ සාක්ෂි අතු ගෑවී යන බව ද වාර්තා වේ.

    source
     
    653

    Banned
    Oct 6, 2010
    70
    8
    0
    uba kiyanne aparadakarayo hurathal karanna kiyala. me anduwa ekka ewa ottu naha. yako desapalana beda thibbata aparadakarayonge paththata katha karana wal ballek wenna epa
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    :shocked: Para dunna seen ekak tiyenne
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    නේවි එකේ හිටියට ඌට පිහිනන්නවත් බැහැනේ
    :shocked:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පොලිසිය ඔච්චරම චාටර් වෙන්නෙ දේශපාලනය හින්ද තමයි.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නාවික හමුදා විශේෂ බලකායේ හිටපු සෙබගෙකුට පිහිනන්න බෑලු :P මුංට බොරැවක් වත් කියන්න දන්නෑ :D:D:D
     
    suyii

    Member
    Oct 6, 2010
    7
    1
    0
    නේවි එකේ හිටියට ඌට පිහිනන්නවත් බැහැනේ
    :shocked:

    pinala cup gahapu ekatath waradina welawal thiyenawa. monawa unath aparadakaraya maruna eka hodayi. oka hitiyanam thawa aparada karanawa
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113

    මීට පෙර නම් පොලිසිය කළේ පළා යන සැකකරුගේ දනහිසෙන් පහළට වෙඩි තැබීමයි. ඒ අවස්ථාවලදී සැකකරුවෝ හැම විට ම පාහේ ඔලුවෙන් සිට ගෙන තිබේ.

    :eek:
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    uba kiyanne aparadakarayo hurathal karanna kiyala. me anduwa ekka ewa ottu naha. yako desapalana beda thibbata aparadakarayonge paththata katha karana wal ballek wenna epa

    ke gahanna kalin hondata hithala balapan!!!
    "නේවි අසංකගේ මරණයෙන් ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ අපරාධ පිළිබඳ සාක්ෂි අතු ගෑවී යන බව ද වාර්තා වේ."
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    uba kiyanne aparadakarayo hurathal karanna kiyala. me anduwa ekka ewa ottu naha. yako desapalana beda thibbata aparadakarayonge paththata katha karana wal ballek wenna epa

    මචං කට තිබුන පලියට කියවන්නේ නැතිව මේ නිවුස් එකේ අදහස ඔලුවට ගනින්
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    pinala cup gahapu ekatath waradina welawal thiyenawa. monawa unath aparadakaraya maruna eka hodayi. oka hitiyanam thawa aparada karanawa

    නැ මචන් උ ජිවත්වෙලා හිටියා නම් දේශපාලකයිගේ රෙදි ගැලවෙන්න තිබුනා .එකයි මු මරලා දැමිමේ.මුගේ මරණයත් එක්ක ගොඩාක් සාක්කි මැරිලා ගියා.
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    T56k hoyaagena monawa karannada???:angry::angry:
    muge pitipasse enna deshapaaluwotika hoyaaganne nethiwa..

    mugen mechchara dawas prashna karala hoyaagatthe T56 thiyana place eka witharada????:confused::confused:

    namagiya paathala naayakayekgen kochhara thorathuru ganna puluwanda??:confused::confused:
    kochhara sakshi ganna puluwanda??
    :confused::confused:

    POlicepathi thumani muge wate hitapu deshapaaluwange num tika helikaranna tharum obata pita kondak nethida?:confused:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    නේවි එකේ හිටියට ඌට පිහිනන්නවත් බැහැනේ
    :shocked:

    නේවී එකේ තියා ඔලිම්පික් ගිහින් රත්තරන් පදක්කම දිනපු එකෙක්ටවත් මාංචු දාන් පීනන්න බැහැ බන්:lol:
     
    653

    Banned
    Oct 6, 2010
    70
    8
    0
    නේවී එකේ තියා ඔලිම්පික් ගිහින් රත්තරන් පදක්කම දිනපු එකෙක්ටවත් මාංචු දාන් පීනන්න බැහැ බන්:lol:

    :yes::yes: lajjawak nathi parayo pathala karayontath kade yanawa dan
    pathale inna aparadakarayo maralama danna ona
     
    • Like
    Reactions: ŦĦĔ ƦȆƉǾӾ