:P
urajdrlk Well-known member Jul 6, 2006 102,069 3,513 113 Inside Your Laptop ;) Aug 25, 2011 #22 ඕක ගත්ත තැනත් දාන්න.....
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Aug 26, 2011 #25 urajdrlk said: ඕක ගත්ත තැනත් දාන්න..... Click to expand... හැම දෙනාගෙන්ම අවසරයි, මේක මට ආපු ඊමෙල් එකක් මම ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට, යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට, සිංහලෙන් සහ ඉංග්රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට මේක උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට, ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට, ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට, එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට, විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට, මේ ත්රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට, එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
urajdrlk said: ඕක ගත්ත තැනත් දාන්න..... Click to expand... හැම දෙනාගෙන්ම අවසරයි, මේක මට ආපු ඊමෙල් එකක් මම ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට, යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට, සිංහලෙන් සහ ඉංග්රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට මේක උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට, ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට, ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට, එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට, විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න මහත්තයට, මේ ත්රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට, එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Aug 27, 2011 #30 එල මචෝ උබේ ත්රෙඩ් එකනම්.ෆට්ට කතාව!!
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Sep 12, 2011 #32 tgv said: Click to expand... thanks machan
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Sep 12, 2011 #33 එල කතාව...මේක අන්තිම පේලියේ ගිය කතාවක් වගෙ... බෙදා ගත්තට ස්තුතියි! rep +4
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Sep 13, 2011 #34 sanath ekanayake said: එල කතාව...මේක අන්තිම පේලියේ ගිය කතාවක් වගෙ... බෙදා ගත්තට ස්තුතියි! rep +4 Click to expand... ඔබටත් බොහොම ස්තුතියි යාළුවේ
sanath ekanayake said: එල කතාව...මේක අන්තිම පේලියේ ගිය කතාවක් වගෙ... බෙදා ගත්තට ස්තුතියි! rep +4 Click to expand... ඔබටත් බොහොම ස්තුතියි යාළුවේ