Happy Wedded Life MR PERERA

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
සුබ පැතුම් පෙරේරා :):)
අපේ ආදරත් දවසක එලෙසම දිනවේවා:love::rofl:



මගේ ආදරේ කියල කියපන් :p උඹත් දාපන් "මගේ ආදරේ දිනුවා කියල" ත්‍රෙඩ් එකක් එදාට හොදේ...විශ් කොරනවා එකෙන්ම
 

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
සුභ මංගල්‍යක් වේවා...!!! :D
Wedding24.gif
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මේ ටිකේ වැඩිය එලකිරි එන්නේ නෑ.. ඉතිං කොහොමෙයි..? :P

ඉන්නව ඉන්නව..ඔයාලගේ පිහිටෙන් මගේ වියදමින් ජීවත් වෙනවා තමා ඉතිං...කොහොමෙයි :P
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අපේ මිස්ටර් පෙරේරාත් අලුත් ජිවිතයක්
    ගත කරන්න පටන් ගත්තා නේ.. :)
    ඒ අලුත් ජිවිතයට අපෙන් සුභ පැතුම්..
    ඒ ආදරය ජිවිතයට පුරාවටම තිබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...


    Hikz..... උඹව අපේ චාමියා මතක් කර කර හිටියේ Home Coming එක දවසේ...... :P :rofl: