ජීවිතය

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ජීවිතය

    " ජීවිතය යනු ස්වභාව ධර්මය විසින් කර්ම රැස් කරවා , දුක නැමැති ධර්මතාවය අෂ්ටලෝක ධර්මයට අනුව පවත්වා ගෙන යාමට නිර්මාණය කරන ලද වැඩකට නැති සත්ව පුද්ගල භාවයෙන් හිස් වූ නාම රූපයක් බව මොහොතකට හෝ වැටහේවි. ඇත්තටම ඊට වැඩි මුකුත් මෙහි නැත. "
    * 2006.05.16 දින උපුටා ගැනීමකි.
    (" සංසාර ගමනේ තණ්හා ආශා " - අළුත්ගම විපුලඤාණ හිමි )