ඔබතුමා ඉදලා ඉදලා ගිහින් හම්බ වෙලා තියෙන්නෙත් හොර වෙදෙකුට. මම කිව්වේ සැබෑ වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න කියලා
ඔබතුමා ඉදලා ඉදලා ගිහින් හම්බ වෙලා තියෙන්නෙත් හොර වෙදෙකුට. මම කිව්වේ සැබෑ වෛද්‍ය වරයෙක් හම්බ වෙන්න කියලා

balala mallen panala!![]()

උට තේරුම් කරන්න.~කුණුහරුප කියන එක කොතරම් නරකද?? පාපයක්ද?~

ඒත් බොස් බුදු හාමුදුරුවෝ උනත් රහසින්වත් පව් නොකල සේක කියලනේ කියන්නෙ.aasaawata kunuharupa kiyanwa, nathnam kunuharupa padam karanawa ehemada danne naa ne... ehema nam echcharama awulak naa! puhu dewal walin kaale apathe yana eka thamayi wenne. tharahen kenekuta baninna kunuharupa pawichchi kaloth ehema nam case! ethakota paw!
laksha/koti ganane watinakam thiyana paw/pin athare, kunuharupa kiyana ekata satha panahe/rupiyale wage watina kamak thiyanawa.![]()

බුද්ධාගම තියෙන්නෙ තමන්ට ඕනේ විදිහට වාසි විදිහට හදා ගන්න ඕන එක්ක් නෙමෙයි.
මේ සේරටම කෙනෙකුට මුහුණදෙන්න වෙන්නේ තනි තනිවම!! විඳවන්න උනාම ඔය පිස්සු කෙලින්න එක්කහුවෙන මොන ප_ යෙක්වත් තමන්ගේ උදව්වට, ගැලවීමට ලඟට එන්නේ නැහැ!
haa lakshitha mahaththayo...
oyaa oya kunuharupa tikakuth padam karagena, dekak daanawanam dagenama, aluth thread ekata set wennako! oyalage kathaa kaali walin wadak naa!! mama katawath kathaa kiya kiya inna ida thiyanneth naa!!! thawa sumanekin withara man sansaare pathurugahanna patan gannayi hithan inne. menna me anayak wechcha wadak thiyanawa iwarayak karala inna one.
aththatama nam naayaka, maha naayaka, anu naayaka wage inna tharamak hamuduruwarun wath ekathukaragenama me tika kiyala penwala dennayi mata one!!! mokada meka jokes kara kara inna welawak neweyi!!!
ඉතින් ඔබ තුමා රහත් වෙලා නම් ඔය අපේ සංඝයා වහන්සේ ලා ලගට ගිහින් ඔය වැඩේ කරන්න ලේසියි. අනික රහත් වෙච්ච අයටත් ඇණයක් වෙන දේවල් තියෙනවා කියලා මම අදයි දන්නේ. අනික රහත් වෙච්ච අය ඔය වගේ කමකට නැති වචන පාවිචිචි කරනවා කියලත් අදයි දන්නේ.

පව් බන්. අර දකුණු පළාතේ ඉන්නේ තමන් මෛත්‍රී බුදු හාමුදුරුවෝ කිය කිය ඇවිදින වයසක අංකල් කෙනෙක්. ඒ වගේ තමයි මූ.
පව් බන්. අර දකුණු පළාතේ ඉන්නේ තමන් මෛත්‍රී බුදු හාමුදුරුවෝ කිය කිය ඇවිදින වයසක අංකල් කෙනෙක්. ඒ වගේ තමයි මූ.
මානසික රෝගියෙට ඉන්ටනෙට් අරන් දීලා ගෙදර උන්. බුද්ධාගමත් වෙනස් කරනවා.![]()

Damith Ayya hithanavada Ai (Artificial Intelligence) improve wevi improve wewi gihillaa yam davasaka e artificial intelligence eka 'me mama' kiyala hithanna patan gaththoth sansaarayata wetichcha aluth sathwayek ge aarambhaya wei kiyala ? nikam adahasak.![]()

YAMU YAMU IDIRIYATAMA YAMU.................
BUMP

thawa duratath sansaare yaa nohaka!!!

දමිත් උන්නාන්සෙ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ ගෝල රහත් නමක්...
ආයෙ ඉතින් මොනවද මහමෙව්නාවෙන් බිහිවෙච්ච තවත් රහතන් වහන්සේ කෙනෙක්..
හැබැයි තාම ගිහි ගෙයි ඉන්න එක තමා ප්‍රශ්නේ...