සිංහළයා;10937178 said:පිස්සු තද වෙලාද මන්දා![]()
මූට පිස්සු හැදෙන්න මූ මිනිහෙක් වෙන්න එපැයි අනුන්ගේ Thread වලට බලෙන් පැනලා ඒ Thread වල අසූචි ගාන මූ කොන්ද පන නැති සූකරයෙක්.

Science & Buddism on Origin of the Universe
Accordng to Lord Buddha Universe has no beginning
In the eyes of the Buddha, the world is nothing but Samsara -- the cycle of repeated births and deaths. To Him, the beginning of the world and the end of the world is within this Samsara. Since elements and energies are relative and inter-dependent, it is meaningless to single out anything as the beginning. Whatever speculation we make regarding the origin of the world, there is no absolute truth in our notion.
The question of the origin of the world was one which the Buddha refused to answer.
Scientists say something different
The conclusion of this lecture is that the universe has not existed forever. Rather, the universe, and time itself, had a beginning in the Big Bang, about 15 billion years ago." Stephen Hawking
Your thoughts are always welcome![]()
I was a Buddhist![]()
Father forgive them they do not know what they are doing ...... Kindly reminds me our lord's words
If the world hates you, keep in mind that it hated me first. If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you. – John 15:18-19 (NIV)
I will pray for you son god bless you
අනේ උඹේ පියා(The Father), පුත්‍රයා (The Son- Jesus), ශුද්ධාත්මයාණන් (The Holy Spirit) තුනේම සමාව මට ඕනෙ නෑ මොකද මම මැවුම්කරැ කියන මිථ්‍යාව අදහන මිසදිටුවෙක් නෙවෙයි

මෙතන හොප්කින්ගෙ අදහසක් අරගෙන බුද්ධාගමට එරෙහිව කරුනු දක්වන්න යන ගොන්නාම්බා මෙකත් කියෙව්වත් හොදයි......
මෙ පහත අදහස් දක්වලා තියෙන්නෙ එතෙක් මෙතෙක් ලොකයෙ බිහිවුන ශ්‍රේෂ්ඨතම විද්යානයා ලෙස අවිවාදයෙන්ම විරුදාවලිය ලත් ඇල්බට් අය්ස්ටයින්.
Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and the spiritual, and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.
The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism.
"Albert Einstein, The Human Side, edited by Helen Dukas and Banesh Hoffman, Princeton University Press, 1954"

මචන් ඕබ නැ කියන්න සක්ශි තියෙනවාද? එසෙ නම් ජිවයෙ සම්භවය ගැන ඕබගෙ අදහස කුමක්ද?
නිකන් කට වරද්දගෙන වැඩ අනාගන්න එපා ශුද්ධාත්මයට අපාහස කරාම කිසිදා සමාව නොලැබේ
ජීවයේ සම්භවය පිළිබදව මම ඉතා දීර්ඝ ලිපියක් පල කරලා තියෙනවා කරැණාකරලා ඒක කියවන්න. තම විස්තර අවශ්‍යනම් තව ලිපියකින් දාන්න පුලුවන්.
Ok can you give me that link
Personally I like Albert Einstein but now Science has developed rapidly today scientists say that the universe had a beginning so Einstein is just a man he , human are born to make mistakes
you know what even fallen angels are good scientists
so will see what's going on![]()
ඔන්න Y2K බුරු කතාවක් කිව්වා............. එතකොට එහෙම කියනවනම් හොප්කින්ස් ටත් වැරදෙන්න බැරිද?නැද්ද මම අහන්නෙ.?උබ fallen angels ලාව scientist ගානට බැරිනම් ඕන එකෙක්ට දා ගනින්.ඔය ලොකෙ නැති හුක*නෝ ගෙන් මට වැඩක් නැහැ.Albert Einstein මිනිහෙක් නිසා තමා සාපෙක්ෂ වාදය ගොඩ නැගුවෙ.කොහෙවත් නැති දෙය්යෙක් ගැන හිත හිතා හිටියනම් අද සාපෙක්ෂතා වාදයත් නැහැ.

දැන් මූ කියනවා විද්‍යාවෙන් හොයාගෙන තියෙනවාලු විශ්වයට ආරම්භයක් තියෙනවා කියලා. ඒත් දෙවියන් වහනසේගේ ආරම්භය කොහෙද කියලා කියන්න දන්නේ නෑ. මොකද හැම දේකටම ආරම්බයක් තියෙනවානම් දෙවියන් වහන්සේටත් ආරම්බයක් තියෙන්න ඕනෙ. ඔය ගැන හොද දීර්ඝ ලිපියක් මට දෙන්න පුලුවන් ඒත් අපේ සැබෑ කතෝලිකයන්ට තිබෙන ගෙීරවය නිසා මම එය නොදා ඉන්නේ.