Are you trying to say indirectly Buddism is not practical today?mmmm.... interesting
ඒකනේ බන් උඹට මුලින්ම මම කිව්වේ අපි හැම දෙයක්ම සංකල්ප වලින් තේරුම් ගන්න ගියම අවුල් වෙනවා කියලා.එකයි මම කිව්ව දේ කිව්වේ අපි හදා ගත්ත සංකල්ප වලින්.එතකොට උඹ ඒක තේරුම් ගත්තේ හද ගත්ත සංකල්ප වලින් .එතකොට මේක පැටලිලා උඹ ඒක තෙරුම් ගත්තේ උඹට ඕන විදියට උඹට හුරු සංකල්ප වලින්.ඉතින් සංකල්ප හද හද scientists ල අවුරුදු මිලියන් ගානක් හිටියත් කවදාවත් මේ ලෝකේ තේරුම් ගන්න බෑ.ඇයි ඉතින් තෙරුම් ගන්නවා කියල කරන්නේම සංකල්ප අලුතෙන් හදා ගන්න එකනේ.ඉතින් කිසි තෙරුමක් නෑ.උඹ බොරුවට ලොකුවට copy paste කරල එක එක එව්ව දැම්මට මට පේන විදියට උඹ එකක් serious conversation එකක් කරන්න බැරි වේ වගේ.
mmmm.... interesting
හැබැයි මෙතන වෙන්නෙ බුද්දාගම ඉස්සරහට දාගෙන ක්‍රිස්තියානිකරණය.ටොපික් එකට කතා කරන්න ඔයා පටන් අරගෙන අනිත් අයට පොර ටෝක් දෙන්න.

