Science Vs Buddhism

Nov 24, 2008
14,813
575
0
78
Do not let your spirit drop from God's pocket ,..... there won't be a next time :yes:
Science Vs Buddhism ටොපික් එකට කතා කරපන් :eek::eek: දෙවියන් වහන්සේ ගැන බුද්ධාගමෙත් නෑ. සයන්ස් වලත් නෑ . අනාත දෙවියන් වහන්සේ කෙනෙක් වගේ අනුගේ සීනි කිරන්න උගන්වල තියෙන්නෙ
මම දෙවියන් වහන්සේගේ පොකට් එකේ නෙමෙයි, දෙවියන් වහන්සේ මගේ පොකට් එකේ. දැන් නම් චූ බරයි කියල එලියට ගියා උඹේ දෙවියන් වහන්සේ:eek::eek:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

:lol:
 
MS DOS

Banned
Dec 19, 2010
430
48
0

කියන්න දෙයක් නැති උනාම විමල් වීරවංශ වගේ මුන් මඩක්ගහලා බේරෙන එක මුන්ගෙ ඇඳුම් නැතිව වැද්දෝ වෙලා හිටිය කාලෙ ඉඳලාම තියෙන පුරුද්දක්. ගනන් ගන්න එපා. :lol:
 
Nov 24, 2008
14,813
575
0
78
කියන්න දෙයක් නැති උනාම විමල් වීරවංශ වගේ මුන් මඩක්ගහලා බේරෙන එක මුන්ගෙ ඇඳුම් නැතිව වැද්දෝ වෙලා හිටිය කාලෙ ඉඳලාම තියෙන පුරුද්දක්. ගනන් ගන්න එපා. :lol:
Science Vs Buddhism

මාතෘකාවට කතා කරන්න බොස්:lol::lol::lol:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අනේ මම කියලා තියෙන දේවල් මටවත් තේරෙන්නේ නෑ මම මන්ද බුද්ධික සූකරයෙක්. පහල තියෙන්නේ මගේ පිංතූරේ හොදද ?

    stone-lynn-m-domestic-pig-wallowing-in-mud-usa.jpg

    මීට
    මම Y2K
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අනේ මම කියලා තියෙන දේවල් මටවත් තේරෙන්නේ නෑ මම මන්ද බුද්ධික සූකරයෙක්. පහල තියෙන්නේ මගේ පිංතූරේ හොදද ?

    stone-lynn-m-domestic-pig-wallowing-in-mud-usa.jpg

    මීට
    මම Y2K

    කව්ද ඔයාව මේ ලෝකෙට මැව්වේ ?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    මචන් මෙතන බොරුවට වාද කරගෙන වැඩක් නෑ.....තේරුම් ගන්න ඕනෙනම් ඔය දේව රාමුවෙන් එලියට ඇවිල්ල සාමාන්‍ය විදිහට තමන්ගේ අත්දැකීම් ගැන හිතල බලන්න..මම කියන්නේ නෑ බෞද්ධ දර්ශනයම පිළිගන්න කියල ...

    අනිත් අතට වාද කරන්න දෙයකුත් නෑ ...මොකද පානදුරා වාදය වගේ දේවල් අන්‍යාගමික පත්තර වල පවා පලවෙලා තියනවා...ඒවායේ වාද කලේ ආගම් ගැන අපිට වඩා දන්න හාමුදුරුවරු/පූජකවරු....ඕල්කට් තුමා වගේ අය ලංකාවට අවෙත් ඒවා දැකල තමයි.

    අනිත් එක මැවුම්වාදය පිළිගන්න පුළුවන් එකක්ද????? දෙවියෝ ලෝකේ මැවුවනම් ඇයි මෙච්චර අසම්පූර්ණ???? ඇයි පන්ති භේද, ආගම් භේද, ජාති භේද, කුල භේද අරව මේවා?????? කට්ටියක් සතුටෙන් ඉද්දි කට්ටියක් දුකෙන් ඉන්නේ මොකද????

    මම අහල තියනවා ජේසු තුමා මැරිච්ච ළමයෙකුට පන දීල තියනවා කියල....ඒ ළමයාගේ අම්ම දරුවා මල දුකින් අඬ අඬා යනකොට ඒක දැකල දරුවට පන ලබා දීපු කතාවක්...ඒ ළමය පස්සේ අයෙමත් මැරුණද????? ඇයි එහෙනම් ඒ ප්‍රතිකර්මය තාවකාලික උනේ???.... බුදු දහමේ එන කිසා ගෝතමියගේ කතාවෙනම් ඇයට කියන්නේ මැරුණු දරුවට පන දෙන්න නොමල ගෙයකින් අබ ඇටයක් අරන් එන්න කියලයි. එහෙම හොයාගන්න බැරි උනහම එයා තේරුම්ගන්නවා මරණය ස්ථිර දෙයක් බව...දුක දරාගෙන ඇත්ත අවබෝධකරගන්නවා...මැරුණු දරුවාව වලලනව. අන්තිමට ඒක ස්ථිර ප්‍රතිකර්මයක් උනා...මෙතැනදී ඔයාල හිතන විදිහට වඩා බුද්ධිමත්ව කටයුතු කරලා තියෙන්නේ ජෙසුතුමාද, බුදුන්වහන්සේද????

    මම මෙතන අගම්වාදයක් පතුරුවන්න හදනවා නෙමෙයි.....හිතේ තිබ්බ ප්‍රශ්න ටිකක් තමයි දැම්මේ.....:)
     
    Yes True brother Please Read following Thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1183503
     
    SDasun

    Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    Y2K,
    I didn't read the whole thread, i'm replying for your first post. Big-bang Is a theory and it's not a fact. Though I don't know what is your intention about arguing these things , try to read about new theorems/and revisions to the old Big-Bang theorem which states that there are unlimited big-bang can occur. At least read this five years old article (see)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් මෙතන බොරුවට වාද කරගෙන වැඩක් නෑ.....තේරුම් ගන්න ඕනෙනම් ඔය දේව රාමුවෙන් එලියට ඇවිල්ල සාමාන්‍ය විදිහට තමන්ගේ අත්දැකීම් ගැන හිතල බලන්න..මම කියන්නේ නෑ බෞද්ධ දර්ශනයම පිළිගන්න කියල ...
    same thing I would like to say to you :yes:

    අනිත් අතට වාද කරන්න දෙයකුත් නෑ ...මොකද පානදුරා වාදය වගේ දේවල් අන්‍යාගමික පත්තර වල පවා පලවෙලා තියනවා...ඒවායේ වාද කලේ ආගම් ගැන අපිට වඩා දන්න හාමුදුරුවරු/පූජකවරු....ඕල්කට් තුමා වගේ අය ලංකාවට අවෙත් ඒවා දැකල තමයි.
    Worldly thing can not inherit the kingdom son

    අනිත් එක මැවුම්වාදය පිළිගන්න පුළුවන් එකක්ද????? දෙවියෝ ලෝකේ මැවුවනම් ඇයි මෙච්චර අසම්පූර්ණ???? ඇයි පන්ති භේද, ආගම් භේද, ජාති භේද, කුල භේද අරව මේවා?????? කට්ටියක් සතුටෙන් ඉද්දි කට්ටියක් දුකෙන් ඉන්නේ මොකද????
    You have a choice son ..... I am just giving you an option

    මම අහල තියනවා ජේසු තුමා මැරිච්ච ළමයෙකුට පන දීල තියනවා කියල....ඒ ළමයාගේ අම්ම දරුවා මල දුකින් අඬ අඬා යනකොට ඒක දැකල දරුවට පන ලබා දීපු කතාවක්...ඒ ළමය පස්සේ අයෙමත් මැරුණද????? ඇයි එහෙනම් ඒ ප්‍රතිකර්මය තාවකාලික උනේ???.... බුදු දහමේ එන කිසා ගෝතමියගේ කතාවෙනම් ඇයට කියන්නේ මැරුණු දරුවට පන දෙන්න නොමල ගෙයකින් අබ ඇටයක් අරන් එන්න කියලයි. එහෙම හොයාගන්න බැරි උනහම එයා තේරුම්ගන්නවා මරණය ස්ථිර දෙයක් බව...දුක දරාගෙන ඇත්ත අවබෝධකරගන්නවා...මැරුණු දරුවාව වලලනව. අන්තිමට ඒක ස්ථිර ප්‍රතිකර්මයක් උනා...මෙතැනදී ඔයාල හිතන විදිහට වඩා බුද්ධිමත්ව කටයුතු කරලා තියෙන්නේ ජෙසුතුමාද, බුදුන්වහන්සේද????

    This is true even Buddha can not give life (at least for temporaly ) we know that this life is temporary (this life is a test) every man has sinned against GOD do not forget that first Jesus has to die for our sins so at that time Jesus has to finish his job but temporary God gave power to raise some people to live as a prove that Jesus can bring enternal life those who b'live in him

    Buddha or other any other Gods or human can not forgive sins or raise people to life (even temporaly) but Jesus can do anything

    මම මෙතන අගම්වාදයක් පතුරුවන්න හදනවා නෙමෙයි.....හිතේ තිබ්බ ප්‍රශ්න ටිකක් තමයි දැම්මේ.....:)

    I respect your thoughts brother but I can not wait till satan distroy the world with his lies
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K,
    I didn't read the whole thread, i'm replying for your first post. Big-bang Is a theory and it's not a fact. Though I don't know what is your intention about arguing these things , try to read about new theorems/and revisions to the old Big-Bang theorem which states that there are unlimited big-bang can occur. At least read this five years old article (see)

    Brother I also not accept it fully but at least scientist has found that this Universe including even Space & Time has a beginning that is my point

    many people think that Buddism always go pararel to Science but this is not the case now

    Buddha say there is no beginning today scientists says not only universe , time also had a begining

    interesting isn't it

    but do not be afraid this does not prove that buddsim is false or something like that ok :yes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    මචන් මෙතන බොරුවට වාද කරගෙන වැඩක් නෑ.....තේරුම් ගන්න ඕනෙනම් ඔය දේව රාමුවෙන් එලියට ඇවිල්ල සාමාන්‍ය විදිහට තමන්ගේ අත්දැකීම් ගැන හිතල බලන්න..මම කියන්නේ නෑ බෞද්ධ දර්ශනයම පිළිගන්න කියල ...

    same thing I would like to say to you :yes:

    Even though you like you can't tell me the same thing...because a real Buddhist will never think inside a frame....I know that I'm not inside a frame..Think more openly without thinking "this happens because of god" and all.....

    අනිත් අතට වාද කරන්න දෙයකුත් නෑ ...මොකද පානදුරා වාදය වගේ දේවල් අන්‍යාගමික පත්තර වල පවා පලවෙලා තියනවා...ඒවායේ වාද කලේ ආගම් ගැන අපිට වඩා දන්න හාමුදුරුවරු/පූජකවරු....ඕල්කට් තුමා වගේ අය ලංකාවට අවෙත් ඒවා දැකල තමයි.

    Worldly thing can not inherit the kingdom son
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    අනිත් එක මැවුම්වාදය පිළිගන්න පුළුවන් එකක්ද????? දෙවියෝ ලෝකේ මැවුවනම් ඇයි මෙච්චර අසම්පූර්ණ???? ඇයි පන්ති භේද, ආගම් භේද, ජාති භේද, කුල භේද අරව මේවා?????? කට්ටියක් සතුටෙන් ඉද්දි කට්ටියක් දුකෙන් ඉන්නේ මොකද????

    You have a choice son ..... I am just giving you an option

    So your option is to believe that world is a miracle of god...isn't it??? so why would it destroy if god created it....
    "If there is any religion that would cope with modern scientific needs it would be Buddhism" These words are not by me.....by Albert Einstein...Now don't say "Einstein is nuts".....

    මම අහල තියනවා ජේසු තුමා මැරිච්ච ළමයෙකුට පන දීල තියනවා කියල....ඒ ළමයාගේ අම්ම දරුවා මල දුකින් අඬ අඬා යනකොට ඒක දැකල දරුවට පන ලබා දීපු කතාවක්...ඒ ළමය පස්සේ අයෙමත් මැරුණද????? ඇයි එහෙනම් ඒ ප්‍රතිකර්මය තාවකාලික උනේ???.... බුදු දහමේ එන කිසා ගෝතමියගේ කතාවෙනම් ඇයට කියන්නේ මැරුණු දරුවට පන දෙන්න නොමල ගෙයකින් අබ ඇටයක් අරන් එන්න කියලයි. එහෙම හොයාගන්න බැරි උනහම එයා තේරුම්ගන්නවා මරණය ස්ථිර දෙයක් බව...දුක දරාගෙන ඇත්ත අවබෝධකරගන්නවා...මැරුණු දරුවාව වලලනව. අන්තිමට ඒක ස්ථිර ප්‍රතිකර්මයක් උනා...මෙතැනදී ඔයාල හිතන විදිහට වඩා බුද්ධිමත්ව කටයුතු කරලා තියෙන්නේ ජෙසුතුමාද, බුදුන්වහන්සේද????

    This is true even Buddha can not give life (at least for temporaly ) we know that this life is temporary (this life is a test) every man has sinned against GOD do not forget that first Jesus has to die for our sins so at that time Jesus has to finish his job but temporary God gave power to raise some people to live as a prove that Jesus can bring enternal life those who b'live in him

    Buddha or other any other Gods or human can not forgive sins or raise people to life (even temporaly) but Jesus can do anything

    So ,did Jesus gave life to that boy just as a proof???? Just to convince people that he can do miracles????? Isn't that unfair???
    As you say people should believe Jesus just because they know that he can bring eternal life to people...If he can bring eternal life, that boy who he gave life should live today..

    "Believe nothing, no matter where you read it, or who said it,
    no matter if I have said it, unless it agrees with your own reason and your own common sense.”
    These words by Lord Buddha is a main thing I love in Buddhism. He never told to believe him/ feel him/follow him or something....God is so far from that as I know......btw..."Jesus can do anything" doesn't make any sense...
    ..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    It does not make any sense to you (extreme Buddhist )

    anyway thank you for your thoughts

    Jesus also said "Come & See"

    God bless you son
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    well you can not compare normal man (even Enlighted one's) words to GOD words , God can forgive your sins, Buddha can not (he accept it) , God can give life , He can save you ... Buddha is true when he said "I can not save you, you have to save yourself"

    Jesus said my words will never pass away , Buddha said my teaching will perish after 5,000 years

    So I think Buddha is merely a good moral teacher who thought his children to just mind their own business