Me mahcan Pissu Nawaththapan. Umbata ehema baluwoth Mas, Malu, Bithhtara Monawakkath kanna be. umba jeewithetama owa kala ne wage nikan sudda wenna hadanna epa ban. ehema baluwath umbalata vegetables unath kanna be. mokada gaswalatath pana thiyanawa...![]()
සතුන් බිලිපූජා කිරීම බෞද්ධ දර්ශනය තුල අනුගමනය කරන්නෑ , එහෙව් දහමක් මුල් වූ රටක සතුන් බිලිපූජා කරන්න දෙන්න බෑ , එහෙම උවමනාවක් තියේනම් ඒ ඒ රටවලට ගිහින් ඒව කරගන්න එකයි ඇත්තේ , නියම වැඩක්
ගොන් පාට් දාන්නේ නැතුව ඔන්න ඔය වගේ වටින දේවල් කිරීමට තව තවත් මොලේ පැදෙවා.....![]()

තොපිලා වගේ ඔලුවක් නෑති උන් ඉන්නකන් කොහොමද රටක් ජාතියක් හදන්නේ.!
ඕන මගුලක් අදහාගනිල්ලා අහින්සක සත්තු බිලි දෙන්නේ නෑතිව, තව මනුස්සයෙක්ට කර්දරයක් හිරිහෑරයක් කරන්නේ නෑතිව.
මොන කාලකන්නි ජාතියක් හෝ ආගමක් නිසා තවත් ජීවියෙකුගේ ජීවත්වීමේ අයිතිය නෑතිකරන්න කාටවත් අයිතියක් නෑ කියල මතක තියාගනින්
Me mahcan Pissu Nawaththapan. Umbata ehema baluwoth Mas, Malu, Bithhtara Monawakkath kanna be. umba jeewithetama owa kala ne wage nikan sudda wenna hadanna epa ban. ehema baluwath umbalata vegetables unath kanna be. mokada gaswalatath pana thiyanawa...![]()

මචන් පොඩ්ඩක් සද්ද අඩු කරලා කතා කරමු. බොරුවට ගැලෙරියට ඇහෙන්න කා ගැහුවට උඹ බෝධිසත්ත්වද? මම කතා කලේ බාල දේශපාලන වාසි මත ආගමික ගැටුම් ඇති වීමට විරුද්ධව... ආගම වෙනුවෙන් බිලි පූජා වලට මමත් විරුද්ධ වෙනවා.. නමුත් එකට විසදුම මහා ජාතියේ චන්ඩියෙක් සුළු ජාතියේ මිනිස්සුන්ගේ කෝවිලට ගිහිල්ල ලොකු කම් කීරීම නෙවෙයි. අපි අතීතයෙන් පාඩමක් ඉගෙන නොගන්න එක ගැන මම දුක් වෙනවා.





මේ කරපු දේට නම් අපි ඔබ තුමාට හිසනමා ආචර කරනව..!!!!!!!!!
ආගම වෙනුවෙන් බිලි පූජා වලට මමත් විරුද්ධ වෙනවා..මචන් පොඩ්ඩක් සද්ද අඩු කරලා කතා කරමු. බොරුවට ගැලෙරියට ඇහෙන්න කා ගැහුවට උඹ බෝධිසත්ත්වද? මම කතා කලේ බාල දේශපාලන වාසි මත ආගමික ගැටුම් ඇති වීමට විරුද්ධව... ආගම වෙනුවෙන් බිලි පූජා වලට මමත් විරුද්ධ වෙනවා.. නමුත් එකට විසදුම මහා ජාතියේ චන්ඩියෙක් සුළු ජාතියේ මිනිස්සුන්ගේ කෝවිලට ගිහිල්ල ලොකු කම් කීරීම නෙවෙයි. අපි අතීතයෙන් පාඩමක් ඉගෙන නොගන්න එක ගැන මම දුක් වෙනවා.
