නම නොදැන සිංදු හොයන්න ඕනෙද ? ;) ;)

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නම නොදැන සිංදු හොයන්න ඕනෙද ? ;) ;)

    Radio වල ඕනෙ තරම් ලස්සන සිංදු ගියාට
    ඒව download කරන්න බැරි වෙලාවල් එනව
    නම දන්නෙ නැති නිසා

    මේ site එකේ උදව්වෙන් අපිට නම හොයාගන්න පුළුවන් :yes:

    හැබැයි මේකෙන් හොයන්න පුලුවන් ඉංග්‍රීසි සිංදු විතරයි (මං හිතන්නෙ)

    28cj78y.png



    http://www.midomi.com/

    පුළුවං තරම් කෙටියෙන් සිගිති විදියට කියල දෙන්නම්

    මේකට ඕගොල්ලන්ට ඕනෙ කරනවා

    - Radio එකේ යන සිංදුවක් :P
    - ඒක record කරගන්න විදියක්

    • කෙලින්ම mic එක PC එකට ගහල කරන්නත් පුළුවන්
    • නැත්නං Phone එකෙන් කරපු record එකක් උනත් හොඳටම ඇති

    - ඊට පස්සෙ Click and Sing or Hum කියන එක ඔබල අර record කරපු clip එක PC එක mic එකක් හරහ play කරන්න

    --------------------------------------------------------------

    2cf6sqv.png


    Allow

    --------------------------------------------------------------
    Connect උනාම අර record කරගත්තු සිංදුව play කරන්න. තත් 10 වගේ තිබ්බොත් වැඩිත් එක්ක

    6eptas.jpg


    -------------------------------------------------------------
    256qngn.png



    -------------------------------------------------------------
    ඊට පස්සෙ results එයි මේ වගේ

    21oa62g.png



    ඔය උඩින් තියෙනෙ සිංදුවෙ නම නෙමෙයි :P
    ඒ එන්නෙ ගොඩක් වෙලාවට Artist ගෙ නමයි , අර අපි හොය සිංදුව අඩංගු වෙන Album එකයි

    යටින් තියෙනෙ හොයන සිංදුවෙ නම
    (මේ උදාහරනෙදි Impossible )

    -----------------------------------------------------------

    ඔය හොයල දුන්නෙ අපි හොයන සිංදුවමද කියල දැනගන්න Youtube පාරක් දාන්න


    අවවාදයි : Sing or Hum කිව්වට Clip එකක් play කරනව මිසක් මලාට සිංදුව කියන්න යන්න එපා . තනි ස්වරයෙ rap songs එයි results විදියට :rofl:

    - ඉවරයි -

    :)



     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕකෙන් හින්දි,ටැමිල් ඒවත් හොයන්න පුලුවන්.

    එහෙනං ඉරාජ් කොලුවගෙ ආලෝකෙත් ඇති :P

    එලාස් :D iDevices වල Shazam or Soundhound apps වලිනුත් ඕකම කරතෑකි :rofl:

    ඕක මුලින්ම ආවෙ මං හිතන්නෙ සෝනි එරික්සන් වල Track ID වලින් මචං :)


    loweth nathi lassana sinduwak ahunama meka korala eka baganna puluwan weyda?

    ඔව් :yes:

    හැබැයි මචං සිංදුවෙ ලොවෙත් නැති වෙන්න ලස්සන වෙන්න ඕනෙ
    නැත්නං මූ හොයල දෙන්නෙ නෑ :no:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    apita wadagath :P reacod kara ganna tma widhak natte

    ඉතිං phone එකෙන් record කරල දුන්නත් කමක් නෑ
    මහ ලොකු quality ඕනෙ නෑ audio එකේ signatures ටික අඳුනගන්න තිබ්බොත් හොඳටම ඇති :)



    ela kiris ne patta site eka :)

    anthimata dunna awawade nan hugak watinawa :P :rofl: ;)

    ;) :yes: