ftttzzzzzzz
Sing or Hum කිව්වට Clip එකක් play කරනව මිසක් මලාට සිංදුව කියන්න යන්න එපා . තනි ස්වරයෙ rap songs එයි results විදියට

තෑන්ක්ස් මචං. සෑහෙන්න වටිනව.
ඇයි අපිට සින්දු කියන්න බෑ කියලද හිතන් ඉන්නෙ![]()
හිතන්න දෙයක් නෑ
බෑ තමයි![]()
මචං මම මේ බොරුවට නෙමෙයි දාන්නෙ. මම ට්රයි කරල බැලුව. හම් කරාට නම් හරි රිසල්ට් එකක් ආවෙ නෑ. සින්දුව කියල බැලුව. එතකොට නම් සින්දුව ආව.
මම සර්ච් කරේ මම දන්න සින්දුවක් (Power of Love)

මමනං ඒක ට්රයි කරලවත් බැලුවෙ නෑ
හම් එක හරියන්නෙ නැත්නං ඒ කරන වැඩේ තේරුමක් නෑ
ඕවයෙ අපි search කරන්නෙ රේඩියෝ එකේ යන සිංදුවේ වචන අඳුනගන්න බැරි නං නෙ ?
වචන දන්නවනං ඔතන සිංදු කිය කිය ඉන්න ඕනෙ නෑ කෙලින්ම දන්න වචන ටික ගහල අගට Lyrics කියල දාලා search කළාම වචන ටික හරි නං ඩෙෆා සිංදුව හම්බුවෙනවා![]()
මම Power of Love හම් කරල බැලුවෙ නෑ. හම් කරේ වෙන සින්දුවක මියුසික් පාට් එකක්. සින්දුවෙ වචන හරියට දැනගෙන හිටියෙ නැතත් සර්ච් වෙනව මම හිතන්නෙ.
Good post bro.. but if u hv a SE phone simply u can search by track id... anyway thanx for sharing...![]()
apita ithin sony ericsson thiyena hinda awulak na![]()