ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා....
හොදයි නං කමෙන්ට් එකක් දාලා යන්න..

රී පෝස්ට් නම් සොරි.. !

Sony vaio කියන්නේ ප්‍රසිද්ධ Laptop එකක්.දැකලත් ඇති මෙක. ඒත් බලන්න මෙකේ Vaio කියන word එකෙ සැගවූ තේරුමක් තියනවා.පලවෙනි letter දෙකන් පෙන්නනේ Analog signal පෙන්නන Standard system එක..අනිත් letter දෙකෙන් පෙන්නන්නේ පරිගනක වල 1 සහ 0 ( Digital signal using only 1 and 0 ).electronic යන්ත්‍ර වැඩ කරන්නේ 1 & 0 signal වලට.
මේ තියෙන්නේ Formula 1 කියන Logo එක.දැකල ඇතිනේ..මෙකේ පොඩි සැගයූ තෙරුමක් තියනවා. යට formula 1 කියල ලියල තිබ්බට..උඩ තියන කෙටි නාමය හොයා ගන්න අමාරුයි.හොදට බලන්න F කියන එකේයි රතු පාටට තියන කොටසේයි මැද කොටස.ඒතන 1 සදහන් වෙලා තියනවා.අන්න එහෙම තමයි මේ Logo එකේ F1 කියල සදහන් කරල තියේන්නේ.
මේ Logo එකත් දන්නව ඇතිනේ..Amazon කියන ප්‍රසිද්ධ Online shopping service එකේ Logo එක මේ.හොදට බලන්න මෙකේ..යටින් තියන ඊතලේ තියේන්නේ A ඉදන් Z වෙනකම්..ඒකෙන් අදහස් කරන්නේ අයාල ලග A to Zවෙනකම් බඩු තියනව කියලා විකුනන්න.ඒ වගෙම පාරිබොගිකයාට සුහද හිනාවක් එකන් පෙන්නුම් කරනවා ඒ ඊ තලයෙන්ම..අයේ සැරයක් එක දිහා බලන්න..ඒතකොට තේරෙයි..
කටියම දන්නව ඇතිනේ මේ chocolate එක..Toblerone
මෙකේ එකේ සැගවු තෙරුමක් තියනව.බලන්න මෙකේ මේ තියන කන්දක් වගේ තියන තැන.ඉන්නකො කියනකම්.....Toblerone chocolate හදන්නේ Switzerland වල Bern කියන නගරේ.ඒ නගරයට ඈත අතීතයේ හදුන්වල තියේන්නේ “City of bears” (වලසුන්ගේ නගරය) කියලා.හොදට බලන්න.ඒ කන්දක් වගේ තියන logo එකේ.ඒයලගේ නගරයේ කීර්තිය උදෙසා වලසෙක් පෙන්නුම් කරල තියනව.හොදට බලන්න

Hp එකේ මූල් අයිති කරුවන්ගේ නම් තමයි Bill Hewlett සහ Dave Packard.මේයාල දෙන්න ඒ කාලේ කාසියක් උඩ දාල තියනව මේ company එකට නම දාන්නේ (ඒ දෙන්නගේ නම් දෙකේ අග කොටස) Hewlett Packard කියලද Packard Hewlett කියලද කියලා..ඔතන තියෙන සුදු පාට රවුමේන් පෙන්නන්නේ ඒ කාසිය.. h කියන්නේ Hewlett p කියන්නේ Packard ..තාම ඒ දෙන්නට හොයාගන්න බෑ මොකක්ක්ද දාන්නේ කියලා.ඒකයි ඔහොම කාසිය උඩ hp කියල දාල තියේන්නේ.
එකේ අයිති කරුවන් දෙදෙනා වන Jerry Yang සහ David Filo කියන දෙන්නගෙම පටබැදි නම yahoos .ඒක හිනද තමයි එයලගේ search engine එකත Yahoo කියල නම දාල තියේන්නේ.
මේ Logo එකේ සැගවු තෙරුම හදල තියේන්නේ පැරනි ඇමරිකානු ජන විවහාරයේ එන sonny කියන word එකේන්.පැරනි ඇමරිකානු ජන විවහාරයේ sonny යනුවෙන් හදුන්වා ඇත්තේ දීප්තිමත් ගැටවරයා (අපේ රටේ අර bright කේස් එක කියන්නේ කොල්ලන්ට ) ඒ නම තොරගෙන තියේන්නේ ඒයාලගේ Technology එකේ දියුනුබව පෙන්නන්න .ඒක sonny කියලම නොදා Sony කියල දාල තියේන්නේ නූතන භාෂාවට ගැලපෙන්න.
මේ Logo එකත් දැකල ඇතිනේ කට්ටිය..linux use කරන අය එහෙම මේ logo එක හොදට දන්නවා.මේ logo එක හැදිල තියේන්නේ මෙකේ අයිතිකරුවා වන Marc Ewing ට එයා Univercity ඉන්න කාලේ එයාගේ සීයා ගේන් Cap එකක් හම්බෙල තියනවා හරියටම ඔය පින්තූරේ තියන cap එක වගේ.කොහොමහරි Marc Ewing අතින් ඒ cap එක නැති වෙලා.එයාට ඒ ගැන දැඩි ශොකයක් ඇති උනාලු..ඒ දුක හින්දම තමයි එයා එයාල්ගේ caompany එකේ logo එකට මේ වගේ රූපයක් දාල තියේන්නේ..කොහොම හරි මුල් දවස් වල ආපු වල Read hat beta version කවරයේ Marc Ewing ඉල්ලීමක් කරල තියනව කාට හරි එයගේ cap එක හ්ම්බුනොත් ඒක ඒයාට ගෙනත් දෙන්න කියලා.
මේ එක ඉතින් දන්නේ නැති කෙනෙක් නැහැනේ..මේක මුලින්ම හදුන්වල තියේන්නේ " Micro - Soft" කියලා.මොකද එයාලගේ එක MICRO computer සහ SOFT ware වැඩිදියුනු කරන සමාගමක් නිසා .පසුකාලීනව මෙකේ " - " ඉවත් කරල කෙලින්ම Microsoft කියල හදුන්වලා.
මේ Logo එකත් ඉතින් දන්නේ නැති කෙනෙක් නැහැනේ..මෙකේ අයිතිකරුවන් දෙදෙනා මේ company එකට නම දාන්න ගිහින් තියේන්නේ Moore Noyce කියලා..කොහොමහරි ඒ නම එයාලට කලින් Hotel එකක් trademark කරල තිබුන නිසා එයාලට ඒ නම දාන්න බැරි වෙලා..ඊට පස්සේ company එකට Integrated electronics කියන නම දාන්න ගිහින් තියේන්නේ..මේක දිග වැඩි කියල හිතිලා Integrated කියන වචනයේන් Int කියන කොටස අරගේන electronics කියන වචනයේන් el කියන කොටස අරගේන Intel කියල නම දාලා.
මේ Logo එකත් දන්නවා ඇතිනේ..මෙකට නම දාල තියේන්නේ Sabeer Bhatia කියල කෙනෙක්.මෙක ඉතින් mail service එකක් නිසා මොන නම දැම්මත් ඒ නම mail කියන වචනයෙන් ඉවර කරන්න ඔනේ කියල මතයක් මෙයාට තිබිල.එහෙම හිතල තමයි මෙයා මෙකට Hotmail කියල දාල තියේන්නේ..රසවත්ම දේ තමයි මෙ Logo එකේත් පොඩි සැගවූ වචනයක් තියනවා.එයාල එයාලගේ mail service එක හදන්න යන්නේ HTML කියන scripting system එකෙන් නිසා එයාලා HTML කියන වචනේ Hotmail කියන වචනේ ඇතුලේ සදහන් කරල තියනවා හොදට බලන්න H o T M a i L capital අකුරු වලින් දාල තියේන්නේ දැක්කා නේද
ඇමරිකාවේ ප්‍රධානපෙලේ Network සමාගමක Logo එකක් තමයි මේ.සමහර අය නම දන්නව ඇති..මෙකේ නම් ඉතින් කියන්න තරම් දෙයක් නෑ. CISCO කියන නමට උඩින් එයාල සදහන් කරල තියේන්නේ San Francisco වල තියන stylized Golden Gate Bridge කියන පාලම.

මේ තියේන්නේ ඒ පාලම
http://static.fastcommerce.com/cont...174882039d35ac/mainimages/GoldenGateBlock.jpg

මේ Logo එකත් ඉතින් දන්නවනේ..Adobe photoshop.Adobo reader....ඔක්කොම හදන්නේ මේ company එකෙන් තමයි..මේකට Adobe කියන නම දාල තියේන්නෙ..මෙකේ අයිතිකරු වන John Warnock ගේ නිවස පසුපසින් Adobe Creek කියලා ගන්ගාවක් (river) තියනවා..ඒක තමයි එකට Adobe කියල නම දාල තියෙන්නේ.
Last edited: