ලැජ්ජයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    මෙරට හිටපු මාධ්‍ය ප්‍රධානියකුට මාලදිවයින් ජනපතිගෙන් දොස්‌


    1268841062.jpg


    තමන්ගේ රට වෙනුවෙන් නොව රටට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ඔබගේ පැමිණීම ලැඡ්ජාවට කරුණක්‌ යෑයි මාලදිවයින් ජනාධිපති මොහමඩ් නෂිද් මහතා මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා හට දැඩි ලෙස චෝදනා කරමින් කියා සිටියේය.

    ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශය සකස්‌ කළ ලයිස්‌ ඇග්රිඩ් අපෝන් චිත්‍රපටය මානව හිමිකම් සමුළුවේදී තිරගත කිරීමෙන් පසු නැඟී සිටි නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා මාලදිවයින් ජනාධිපතිට ශ්‍රී ලංකාව ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක්‌දැයි ප්‍රශ්න කළේය.මෙයට ප්‍රතිචාර දැක්‌වූ මාලදිවයින් ජනාධිපතිවරයා තමා ඖෂධ පවා ලබා ගන්නේ ශ්‍රී ලංකාවෙන් බවත් සිංහල භාෂාව පවා දන්නා තමා ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ගැන මැනවින් දන්නේ යෑයි සඳහන් කළේය.

    ඔබ රාජ්‍ය නොවන සංවිධානයකින්දැයි මාලදිවයින් ජනාධිපති නැඟූ ප්‍රශ්නයට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ප්‍රධානියා "ඔව්" යෑයි කීවේය.

    රටක ජනතාව පෙනී සිටිය යුත්තේ මව්බිම වෙනුවෙන් මිස සතුරන් වෙනුවෙන් නොවේ යෑයි මාලදිවයින ජනාධිපති පවසද්දී ඔහු නිහඬවී ඇත.

    මොහු සමඟ එක්‌වී ප්‍රශ්න ඇසූ කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ තිරාබාහරන්වද නිහඬ කිරීමට මාලදිවයින් ජනාධිපතිවරයාට හැකිවිය.

    මම කීප වතාවක්‌ම ශ්‍රී ලංකාවට ගියා. නුඹලා කියන තත්ත්වයක්‌ එම රටේ නැහැ යෑයි හෙතෙම කීය.
     
    Last edited:
    • Like
    Reactions: SaLiTHaS77

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    Elakiri talk ekak dila thiyenne...aruge redde gu yannathi :lol:

    :yes::yes::rofl::rofl:

    ඔන්න U.N.P මන්ත්‍රී කෙනෙකුත් ජිනීවා ගිහින් කොටි බේරගන්න වලිකනවා කියලයි ආරන්චිය. අම්මපා ඉතින් මේ මෝඩ අලි ඡන්ද පරදින එක අහන්නත් දෙයක්ද. යකෝ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ශේ හිටියට රටට විරුද්ධ වෙලා හරියනවද.
     

    dushani 1

    Member
    Sep 14, 2011
    33
    1
    0
    tamil dayasporawe anguththra wada oya wage widihata awata wiruddawa kathkarana asian president porack inna eka loku deyak aneth porawl mewagenam 03 weni loke ratawalwalata mehema kaldasawak yayda?:angry: