AMD Breaks CPU Clock Speed Record With 8.429 GHz Overclocked

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    AMD chip eka patta bun mage gedara pc eke thibbe x2 ekak 3 GB ram ekka 2008 gathe.... man eke animation kala e dawaswala , kawadawath stuck wela ne weda karaddi... eth dala thibba Motherboard eka echara hoda ekak newei bun M2N kiyala ekak . anthimata mechine ekata kela wune board eka nisa :(
    :D AMD walin high end intel walata gemak nathi unata budget PC gahanakota AMD hena labai , lankawe ganna nathi eka thamai awla :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකනම් කීදෙනෙක්ට හරියට මීටර් උනාද දන්නෑ අක්කි:lol:
    :oo: අක්කි අක්කි ගාන්න එපා හකරො :angry:

    මචන් processor එකක් overclock කරනව කියන්නෙ සරලව කිව්වොත් ඒක හදල තියෙන , නැත්නම් ඒක වැඩ කරන්න දීල තියෙන clock speed එකට වඩා වැඩියෙන් ඒ processor එක ක්‍රියා කරවන එක.
    ඉතින් ඕක කටින් කියන තරන් ලේසි නෑ බලන්න ඕනෙ ගොඩක් දේවල් තියෙනව
    විශේෂයෙන්ම එහෙම කරද්දි වැඩියෙන් voltage එකක් දෙන්න වෙනව processor එකට , ඒකෙ අතුරු පලයක් තමයි අධික රත් වීම :D , ඉතින් ඒක නිසා තමයි ඔහොම extreme conditions යොදාගෙන ඕව කූල් කරන්නෙ ලොකූ clock speed වලට overclock කරද්දි. ඒත් අපිට අපේ ප්‍රොසෙසර් ඔහොම overclock කරගන්න පුලුවන් යම් තාක් දුරකට එක්කො තියෙන කූලර් එකෙන්ම , නැත්නම් හොද air හරි water හරි කූලර් එකක් අරන්.

    මේව කරන්නෙ එක්කො motherboard bios වලින් නැත්නම් software එකකින්
    කරන විදි ගොඩක් තියෙනව CPU multiplier එක වැඩි කරල නැත්නම් බහුලවම FSB (Front Side Bus) එක වැඩි කරල :D මොකද ගොඩක් CPU වල multiplier lock කරල නිසා.
    මෙතන නම් කරල තියෙන්නෙ CPU multiplier එක වැඩි කරල.

    මෙච්චර තඩි ස්පීඩ් වලට නොගියට අපිට ගොඩක් ප්‍රොසෙසර් තියෙනවට වඩා සෑහෙන දුරකට OC කරන්න පුළුවන්
    මේකෙ වාසි ගොඩයි කියන්න කම්මලි :P නිකමට කල්පනා කරන්න 2.6 GHz processor එකක් අරන් ඒ ප්‍රොසාට වඩා රුපියල් 10, 15 දාහක් වැඩි 3.2 GHz එකක ගානට OC කරගත්ත නම් සල්ලි ඉතුරුයි :D , 4GHz processor මේ ලොවෙත් නෑ , ඒත් අපිට අපේ 3GHz එක 4GHz වලට OC කරගන්න පුළුවන් වැඩි ගේමක් නැතුව :cool:
    ඒ වගෙම හරියට කරොත් හරි නැත්නම් ප්‍රොසාගෙ සහ බෝඩ් එක ඇතුලු ඒවයි ආයු කාලය අඩු වෙන්න පුළුවන්. ඔක්කොම අඟුරු වෙන්නත් පුළුවන් :D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං OC කලාම Lifetime අඩුවෙනවා කියන්නෙ ඇත්තද? :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං OC කලාම Lifetime අඩුවෙනවා කියන්නෙ ඇත්තද? :baffled:
    lifetime, accuracy දෙකම අඩු වෙනවා. OC කරහම processor එක වැඩ කරන්නෙ unsafe conditions වල.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං OC කලාම Lifetime අඩුවෙනවා කියන්නෙ ඇත්තද? :baffled:
    hariyata nokaroth :D anika tikak adu unath moko wenne 12yrs run karana porsa 6 yrs una kiyamu , mona modayada ban me yana technology diwnuwe hatiyata awrudu 6 posek thiyan inne :nerd:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    lifetime, accuracy දෙකම අඩු වෙනවා. OC කරහම processor එක වැඩ කරන්නෙ unsafe conditions වල.
    කවුද කියන්නෙ :lol:
    stability test කරල පැය 18 ~24 stable ද බලන්නෙ ඒකට තමයි :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුද කියන්නෙ :lol:
    stability test කරල පැය 18 ~24 stable ද බලන්නෙ ඒකට තමයි :P
    As an overclocked component operates outside of the manufacturer's recommended operating conditions, it may function incorrectly, leading to system instability. Another risk is silent data corruption by undetected errors. Such failures might never be correctly diagnosed and may instead be incorrectly attributed to software bugs in applications, device drivers, or the operating system. Overclocked use may permanently damage components enough to cause them to misbehave (even under normal operating conditions) without becoming totally unusable.
    In general, overclockers claim that testing can ensure that an overclocked system is stable and functioning correctly. Although software tools are available for testing hardware stability, it is generally impossible for any private individual to thoroughly test the functionality of a processor.[8] Achieving good fault coverage requires immense engineering effort; even with all of the resources dedicated to validation by manufacturers, faulty components and even design faults are not always detected
    http://en.wikipedia.org/wiki/Over_clocking#Stability_and_functional_correctness

    පැය 18-24 stable ව දිව්වා කියලා accuracy චෙක් වෙන්නෙත් නෑ lifetime චෙක් වෙන්නෙත් නෑ.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    http://en.wikipedia.org/wiki/Over_clocking#Stability_and_functional_correctness

    පැය 18-24 stable ව දිව්වා කියලා accuracy චෙක් වෙන්නෙත් නෑ lifetime චෙක් වෙන්නෙත් නෑ.
    :lol: oya intel eken kiyana kathawak ne ban :D wikipidea kiyawanna kalin overclocking forum ekakata palayan ko :D
    hama procekutama daranna puluwan ganak thiyenawa , ethenta wenakan OC karata awlak na
    eka thamai mama kiwwe hariyata karoth hari kiyala :D
    anika mama kiwwe na lifetime adu wenne na kiyala , ube stability kathawa waradi :D
    api OC karala paya 18 wath check karanawa orthos prime 95 wage ekakin :D
    mage 2.2GHz dual core eka 2yrs thisse diwwa @3GHz kisima prashnayak nathuwa :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    http://en.wikipedia.org/wiki/Over_clocking#Stability_and_functional_correctness

    පැය 18-24 stable ව දිව්වා කියලා accuracy චෙක් වෙන්නෙත් නෑ lifetime චෙක් වෙන්නෙත් නෑ.
    Intel la unlocked multiplier ekka procala gahanne.
    AMD la black edition danne OC karanna thamai,
    me test eka karala thiyenneth keninma AMD eken :D ithin oka ochchara naraka nam unma mewa promote karanne na ne ban :)

    but intel la thamange processor OC karanawata awla, mokada untane alabe :P ithin eka nisa un ova promote karanna yanne na oya wiki eke thiyenne exactly intel la dena talk ekama thamai :P