ආදරණීය ටයිටැනික්
"ටයිටැනික්" කියන නම ගැන කට්ටියට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.සමහර කට්ටිය ටයිටැනික් නැව ගැන අහල ඇති,තවත් සමහරු Titanic film එක බලල ඇති
,තවත් සමහරු ටයිටැනික් නැව සමග ඈදුනු ආදර කතාව අහල ඇති.කොහොමින් කොමින් හරි අද මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ ටයිටැනික් නැව හා ඊට සම්බන්ධ තොරතුරු ටිකක් ගැන.
අපි මුලින් ම ටයිටැනික් චිත්‍රපටය දිහාවට හැරෙමු.ටයිටැනික් චිත්‍රපටිය නම් ගොඩ දෙනෙක් බලල ඇති.ලෝකයේ නිපදවුනු Romantic ගනයේ චිත්‍රපට අතරින් ටයිටැනික් චිත්‍රපටයට හිමිවෙන්නේ විශේෂ ස්ථානයක්.ජැක් සහ රෝස් යන තරුණ යුවල වටා ගෙතුනු මෙම කතාව ලෝකප්‍රකට තිර රචකයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් වන ජේම්ස් කැමරන්ගේ නිර්මානයක්.
මෙහි ජැක් ලෙස සුප්‍රසිද්ධ නළුවකු වන ලියනාඩෝ ඩිකැප්ප්රියෝ ද,රෝස් ලෙස,ඔස්කා(ර්) සම්මානලාභී නිළියක වන කේට් වින්ස්ලට් ද රංඟනයෙන් දායක වෙනව.
,තවත් සමහරු ටයිටැනික් නැව සමග ඈදුනු ආදර කතාව අහල ඇති.කොහොමින් කොමින් හරි අද මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ ටයිටැනික් නැව හා ඊට සම්බන්ධ තොරතුරු ටිකක් ගැන.අපි මුලින් ම ටයිටැනික් චිත්‍රපටය දිහාවට හැරෙමු.ටයිටැනික් චිත්‍රපටිය නම් ගොඩ දෙනෙක් බලල ඇති.ලෝකයේ නිපදවුනු Romantic ගනයේ චිත්‍රපට අතරින් ටයිටැනික් චිත්‍රපටයට හිමිවෙන්නේ විශේෂ ස්ථානයක්.ජැක් සහ රෝස් යන තරුණ යුවල වටා ගෙතුනු මෙම කතාව ලෝකප්‍රකට තිර රචකයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් වන ජේම්ස් කැමරන්ගේ නිර්මානයක්.
මෙහි ජැක් ලෙස සුප්‍රසිද්ධ නළුවකු වන ලියනාඩෝ ඩිකැප්ප්රියෝ ද,රෝස් ලෙස,ඔස්කා(ර්) සම්මානලාභී නිළියක වන කේට් වින්ස්ලට් ද රංඟනයෙන් දායක වෙනව.
IMDb Ratings and stats of the movie,"Titanic"
Code:
http://www.imdb.com/title/tt0120338/
Download the movie
Code:
http://www.fileserve.com/file/J4PaTKw/Titanic.720p.iman24Scene.com.mkv
Last edited:
.ටයිටැනික් නැව නිපද වූ වර්ශය ලෙස සැළකෙන්නේ
29ක් මගින් නෞකාවට නොට් 23(43km/h)ක වේගයක් ලබා දී තිබෙනවා.පිටතට එන පරිදි දුම් බට හතරක් පැවතියද ඒවායෙන් භාවිතයට ගෙන ඇත්තේ 3ක් පමණි.ඇත්තෙන්ම ඉතිරි දුම්බටය භාවිතා කොට ඇත්තේ මනා වාතාශ්‍රයක් නැව තුලට ගෙන ඒමටයි.ටයිටැනික් නැවේ ගමන් කල හැකිව තිබූ මුලු මගීන් හා සේවක සංඛ්‍යාව 3,547ක් ලෙස සඳහන් වෙනවා.
