ඔයාලා අහලා තියෙන සුපිරිම ආදර කතා අතරින් එකක්නෙ ටයිටැනික් film එකේ ජැක් සහ රෝස් ගෙ ආදර කතාව.ඒ ආදරේ එච්චර ලස්සන වෙලා ඇත්තේ titanic නැව ගිලුනු නිසා වෙන්නැති. එත් titanic නැව ගිලුනේ නැත්නම් ඊට පස්සේ ජැක් සහ රෝස් ජීවත් වුනේ කොහොමද කියලා "ඝෝශා" band ගීතයක් රචනා කලා "titanic නැව ගිලුනෙ නැ' කියලා.සින්දුවෙ tone එකේ පොඩි අව්ලක් තිබ්බත් මෙකෙන් කියන්නෙ පෙම්වතුන් ලෙස ලස්සනට ආදරෙන් මිනිස්සු හිටියත් විවාහයෙන් පස්සෙ ඒ අය වෙනස් වන විදිය.පහල තියෙන්නෙ ඒ සින්දුව,
titanic නැව ගිලුනේ නැ
ice පරයක වැදුනේ නැ
මැරුනේ නැති හින්දා
ජැක් රෝස් බැන්දා
ජැක් හොඳිට බොනවා
ජැක්ට බඩ එනවා
ව්‍යග්‍රාවෙන් ලොරි අරන්
දෙව් ලොවට යනවා
රෝස් බත් කනවා
රෝස් නිදි යනවා
සෙක්සි සාදුගෙ බණ අහන්නට
අසපුවට යනවා
-ඝොශා
බැලුවම කුනුහරුපයක් වගේ තිබ්බට බොහෝ ලස්සන පෙම් කතා වුවත් බැන්දම පස්සේ සාමාන්‍ය රැල්ලට වැටෙන්න පුලුවන් කියලා මෙ ගීතයෙන් සදහන් වෙනවා.
වගකීම් වැඩිවෙනකොට මිනිස්සුන්ගෙ චින්තන රටාව වෙනස් වෙන්න පුලුවන්.මම ගිතය ගැන වැඩිය කතා නොකර ඉන්නම්. හිතලා බලන්න ලංකාවෙ ගොඩක් පවුල් ජීවිත මේ වගේ නෙවෙයිද කියලා.(ඒ දේ වෙනස් කරන්නේ කොහොමද කියලත් හිතලා බලන්න)
Thank u