අපි නොදන්න TITANIC

kosy1

Active member
  • Apr 19, 2008
    192
    101
    43
    great thread,;);)

    ගොඩක් අය නොදන්න තවත් කථාවක් තියෙනවා.
    marine deck officer ලගෙ සහ marine engineer ලගෙ uniforms වල තියෙන stripes වල වෙනසක් තියෙනවා


    29c2tmw.jpg


    107nexc.jpg


    marine engineer ල අඳින stripes වල තියෙන royal purple stripes, titanic නැවේ හිටපු
    engine crew එක අන්තිම වෙනකන් නැවේ හිටපු එක සිහි වෙන්න එන්ගලන්තෙ රඡතුමා දුන්නු සම්මානයක් කියලයි කියන්නෙ.

    එ් stripes ගැන තව කථා තියෙනව හැබැයි
    ;);)