අනේ_උදව්_කරන්න_යාලුවනේ_!!!

FLIP

Member
Sep 15, 2011
19
2
0
අනේ_උදව්_කරන්න_යාලුවනේ_!!!

යාලුවනේ !!! මගේ ආදරයට දැන් අවුරුදු 3 ක් වෙනවා.. මම අවුරුදු 23 ක් කොල්ලෙක් මගේ කෙල්ලට අවුරුදු 21යි..
මචන් අපේ සම්බන්දයට අපේ ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලැබිලා තියෙන්නේ..
මම එයාලගේ ගෙදර යනවා එනවා නිතරම නෙවෙයි.. එත් එයාලා අපේ ගෙදර ඇවිත් නැ..යාලුවනේ අපි ගොඩක් ආදරෙන් හිටපු දෙන්නෙක්.. කියන්නත් දුකයි ලගදි ඉදලා අපි දෙන්නා නිතරම රණ්ඩු වෙනවා..
අනේ මන්දා !! යාලුවනේ මේකයි දැන් තියෙන ප්‍රශ්නය මම කැම්පස් එක්ක තාම ඉගෙන ගන්නවා.. ඉතින මම බෝර්ඩ් වෙලා ඉදලා තමයි කැම්පස් එකට යන්නේ..
මම සති අන්තයේ ගෙදර යනවා ගියාට පස්සේ තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ.. එයා කැමති නැ මම කොහෙවත් යනවට අඩුම ගානේ මගේ බැදපු අක්කා ගෙදර යනවට වත කැමති නැ..අනේ මන්දා මගේ කෙල්ලට මේ ප්‍රශ්නය අවේ මේ අවුරුද්දේ ඉදලා නැත්තම් මෙච්චර දවසකට ප්‍රශ්නයක් තිබුනේ නැ..
මම ඉතින් එයා එපා
කිව්වත් සමහර දවස් වලට යනවා.. එතකොට එයා අඩනවා ගොඩක් මටත් දුකයි..මම කිසි වරදක් කරන්නේ නැ මචන්.. මට කිසි වැඩක කරන්න දෙන්නත් නැ යාලුවක් හරි උදව්වක් ඉල්ලුවත් කරන්න වෙන්නේ නැ මෙයා එපා කියනවා.. මම කරන්න ගියොත් එපාර රණ්ඩු වෙනවා මම ගෙදර ආවම ගොඩක් වෙනස් වෙනවලු.. මම බෝඩිමේ ඉන්න කොට හොදයිලු.. අනේ මන්දා යාලුවනේ මගේ එහෙම කිසි වෙනසක් නැ..
දැන් එයා මට කැත විදියටත් බනිනවා.. තාමුසේ, උබ , බල්ලා , සක්කිලියා , කපටියා වගේ ඒවා කියලා.. ඉස්සර එයා මට ඔහොම කතා කරන්නේ නැ..

යාලුවනේ මම මොකද්ද කරන්න ඕනේ ?? මට එයාව ඕනෙත් එත් එයා කතා කරන විදිය ඇහුණාම දැන් එපා වෙනවා. මොකද බැන්දට පස්සෙත් මට ඔහොම බනිවිද දන්නේ නැ ?? මචන් එයාගේ මේ හැම දෙයක්ම මට විතරයි.. ගෙදරට,අපේ ගෙදර කට්ටියට,යාළුවන්ට මෙහෙම් කතා කරන්නේ නැ..

යාලුවනේ මම මොකද්ද කරන්න ඕනේ පිලිස් මේක විහිළුවකට ගන්න එපා..
පුළුවන් විදියට හැම දෙනාම මට උදව් කරන්න.. ??
 
skd

Junior member
  • Feb 14, 2008
    158
    22
    18
    Mt. Lavinia
    Mchn, kellata mokakhari sekayak ethi umba gena.. Aadarayen katha karala ahala balapan.. Ochcharakal aadare karala nikanma atha arinna epa.. Oka aniwaryen kathakarala wisada ganna puluwan prashnayak.. Berimanam tikak umbath sera wela balapan. Tikak edena talks tikak deela balapan..
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ඕක එච්චර බරපතල දෙයක් නෙවෙයි.ලඟ ම තියෙන රෝහලේ ඉන්න මනෝ වෛද්‍යවරය හම්බෙන්න.මගේ දැනුමෙ හැටියට මේක මානසික ගැටළුවක් මිසක් මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි:).

    machan mata kohomath eyawa atha harinna ona kamak na machan mokada mama eyawa atha hariyoth eya kohomada eyalage gedara kattiyata eyalage naadaynta muhuna denne..

    itath godakma mama eyata adarei.. mama eya venuwen godak deval karala thiyenawa machan.. machan mata scholarship ekak labuna Asi yanna mama a giyeth na ban meya dala yanna bari nisa.. eya therum ganne na machan.. eya kiyanawa mama gedara awama eyava one nalu anith kattiya innawalu.. mata eyawa one palu makanna vitharailu bn..

    ane bn mama mokadda karanne ??
     
    FLIP

    Member
    Sep 15, 2011
    19
    2
    0
    ඕක එච්චර බරපතල දෙයක් නෙවෙයි.ලඟ ම තියෙන රෝහලේ ඉන්න මනෝ වෛද්‍යවරය හම්බෙන්න.මගේ දැනුමෙ හැටියට මේක මානසික ගැටළුවක් මිසක් මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි:).

    machan uba sirada kiyanne ??
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එයාට උබ ගැන සැකයි
    ඔය ප්‍රශ්නේ ගෙදරටම ගිහින් විසද ගනින්....
    එක තමයි හොදම විසදුම...
     
    FLIP

    Member
    Sep 15, 2011
    19
    2
    0
    එයාට උබ ගැන සැකයි
    ඔය ප්‍රශ්නේ ගෙදරටම ගිහින් විසද ගනින්....
    එක තමයි හොදම විසදුම...

    ehenam bn mama bordime inna kotath saka karanna onene..
     
    skd

    Junior member
  • Feb 14, 2008
    158
    22
    18
    Mt. Lavinia

    machan mata kohomath eyawa atha harinna ona kamak na machan mokada mama eyawa atha hariyoth eya kohomada eyalage gedara kattiyata eyalage naadaynta muhuna denne..

    itath godakma mama eyata adarei.. mama eya venuwen godak deval karala thiyenawa machan.. machan mata scholarship ekak labuna Asi yanna mama a giyeth na ban meya dala yanna bari nisa.. eya therum ganne na machan.. eya kiyanawa mama gedara awama eyava one nalu anith kattiya innawalu.. mata eyawa one palu makanna vitharailu bn..

    ane bn mama mokadda karanne ??

    Oka tikak hariyanakam umba gedara giyaamath godak wela eyath 1a katha kara kara hitahan.. Kello ohoma tamai bn.. Pdi awlak tibbath gdak hithanawa..
    Hemihita ekitama denenna erahan umbata eki nethuwa behe kiyala.. Eki hithan inna de weradi kiyala..

    Ea gamanma poddak thawa eki gena hoyala balahan, shape 1e.. wena mokak hari hethuwak thiyeyda kiyala oya wenasata.. Ehema hethuwak thiyeynam katha karala wisada ganin.. Ube weraddak thiyeynam hada ganin..

    Baya wenna epa mchn.. Hemadema hariyay..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමත් උඹ දැම්මම හෝල් බුක් කරන්න යන්න එපා..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දෙන්නගේ ආදරය වැඩිවෙන විදිහේ දෙයක් කරපන්.
    පොඩි change එකකටත් එක්කෙඅ නුවර දළදා මාලිගාව , කැළණි පන්සල වගේ තැනකට ගිහින් වරෙන්.
    (උඹ නුවරහරි කැලණියේ හරි නෙවෙයිනං
    එහෙම දෙයකින් බැඳීම වැඩි කරගන පුළුවන්.
    උඹලට මොන ප්‍රශ්නද බන් ගෙවල් වලිනුත් කැමතිනම් දෙන්න සතුටින් හිටපල්ලා.
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    ඕක එච්චර බරපතල දෙයක් නෙවෙයි.ලඟ ම තියෙන රෝහලේ ඉන්න මනෝ වෛද්‍යවරය හම්බෙන්න.මගේ දැනුමෙ හැටියට මේක මානසික ගැටළුවක් මිසක් මහා ලොකු ප්‍රශ්නයක් නෙවෙයි:).

    :yes::yes::yes::yes:
    mama danna widiyata mewata treatment ekak karanna wei. me wage problems walata kata karala visadumak ganna eka amaru. mokada kiyana kisima deyak eya ahanne nati nisa
     
    FLIP

    Member
    Sep 15, 2011
    19
    2
    0
    oya prblem eka matat thibunaa.. machan uba kata karala therum karala deepan. Open eke 2nama kata karapn. Natnm ithn ara qwa wage counseling karana doctr kenk meet weyan 2nama

    machan oyage gf oya kiyana de ahuwada ??
    oya eka therum kare kohomada machan ?? pls mata help karanna..
     
    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    mehemayi mamat ohoma yaaluwange gewal wala yanakota eya maat ekka ohoma randu karan aaawa. mn sadda nathuwa hitiyaa.. eyaatat ehema yaaluwonge gewal wala yanna una welaawak aawa. e welaawe mn therum karala dunna oyaata wagema matat karnna ona dewal tikak thiyanawa kiyala. hugakma FLIP ta meka wenne gedara aawama ne. gedara aawama wada wadi nisaa kella gana hoyana eka nawattala paule aya gana balanna wenawa ne. e nisaa ne meka wenne? mama harida?
     
    Freestyle Rap

    Member
    Sep 14, 2011
    149
    19
    0
    ;
    ආදරෙන් කතා කරලා විසඳගනින්. ඔයිට වඩා දාහක් ප්‍රශ්ණ මැද්දෙ කොල්ලෝ අපි ඉන්නෙ. ඔච්චරටම අප්සට් ගහන්න එපා.