පාලුයි

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
මොකක් හරි කරන්න එතකොට හරි
w3school එකට ගිහිල්ලා එකේ tutorials කරන්න
නැත්නම් ebook site එකකට ගිහිල්ලා story book එකක් අරගෙන කියවන්න
 
Maru Pusa

Member
May 20, 2011
407
53
0
මොකක් හරි කරන්න එතකොට හරි
w3school එකට ගිහිල්ලා එකේ tutorials කරන්න
නැත්නම් ebook site එකකට ගිහිල්ලා story book එකක් අරගෙන කියවන්න

ethakota thawath paluyi
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
මොකක් හරි කරන්න එතකොට හරි
w3school එකට ගිහිල්ලා එකේ tutorials කරන්න
නැත්නම් ebook site එකකට ගිහිල්ලා story book එකක් අරගෙන කියවන්න

මට තේරුන්නෑ මචන්.. පොඩ්ඩක් කියහන් ආයෙත්:D
 
Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
බොරලු;10949702 said:
මට තේරුන්නෑ ...

මේකයි මම කියන්නේ පාළුයි කිය කිය ඉදලා හරියන්නේ නෑ
මොකක් හරි වැඩකට ඇති දෙයක් කරන්න
ඒක ඉතින් ඔයාගේ වැඩක් කැමති දෙයක් කරන්න
 
Maru Pusa

Member
May 20, 2011
407
53
0
Google එකේ search කරන්න
ඩයිනෝසෝරයන් කියලා ඊට පස්සේ
Elakiri එකේ එන articles ටික කියවන්න

epaa wena ewane kiyanne. maru nil patiyakawath link ekak denna bala balanna
 
ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
මොකක් හරි කරන්න එතකොට හරි
w3school එකට ගිහිල්ලා එකේ tutorials කරන්න
නැත්නම් ebook site එකකට ගිහිල්ලා story book එකක් අරගෙන කියවන්න

සිරා....
මාත් පහුගිය දවස් ටිකේ ජාවා ස්ක්‍රිප්ට් ටිකක් ඉගෙන ගත්ත...
පට්ට....
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
DJ චි කේ යි යා;10952670 said:
එම එම????? e mokakda

:baffled: ඒ කීවෙ යකෝ මටත් ඒකම තමා කියන එක. :dull: කම්මැලී බං., :no: ඒත් කොරන්න දෙයක් නෑ ගේම් එකක් ගහල ෆිල්ම් එකක් බලල සිංදුවක් අහල ඔහෙ ඉන්නව. :D
 
DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    :baffled: ඒ කීවෙ යකෝ මටත් ඒකම තමා කියන එක. :dull: කම්මැලී බං., :no: ඒත් කොරන්න දෙයක් නෑ ගේම් එකක් ගහල ෆිල්ම් එකක් බලල සිංදුවක් අහල ඔහෙ ඉන්නව. :D

    පාලු කට්ටිය සෙට් වෙලා ඔන්ලයින් බජව්වක් දාමු:love: