අනේ මචන්ලා යාලුවෝ හින්දා ජීවිතේ එපා වෙලා තියෙන්නේ.. හොදටම කලකිරිලා... විභාගේ ඉවරයි.... එදා ඉදන් එකම එක මිස් කෝල් එකක්වත් නෑ.. මම ඉස්කෝලේ ගියේ ගොඩාක් දුර ඉදන්..... දැන් මට උන්ව හම්බ වෙන්නෙත් නෑ.. උන්ට නම් එකිනෙකාව හම්බ වෙනවා ඇති.... මට නම් එපා වෙලා තියෙන්නේ... ජීවිතෙත් මාරයි.... ගිය මාසේ මේ වෙද්දි යාලුවෝ හිටපු මට දැන් නිකන් තනිකඩයෙක් වගේ....
ඊයේ ඔන්න ඉදල ඉදලා මැසේජ් එකක් ආවා..
මාත් ඉතින් ෆුල් හැපි එකේ ගිහිල්ල බැලුවා...
බැලින්නම් එකෙක් මගෙන් ලෝන් එකක් ඉල්ලලා..
යැව්වේ නෑ මම ඕකට සල්ලි.
. මට මල පැනලා තිබ්බේ..
ඒ වෙලාවට විතරක් ටක් ගාලා මතක් වුනා...
ඇත්තටම මුන් වගේ එවුන් හින්දා මගේ හිත නරක් කර ගන්න මට ඕනා නෑ..
ඒත් මගේ හිත හොදටම කලකිරිලා..
මගේ හිත හදා ගන්න හෙල්ප් එකක්....
ඔයාලගේ යාලුවොත් මේ වගේද???
ඊයේ ඔන්න ඉදල ඉදලා මැසේජ් එකක් ආවා..
මාත් ඉතින් ෆුල් හැපි එකේ ගිහිල්ල බැලුවා...
බැලින්නම් එකෙක් මගෙන් ලෝන් එකක් ඉල්ලලා..
යැව්වේ නෑ මම ඕකට සල්ලි.
. මට මල පැනලා තිබ්බේ..
ඒ වෙලාවට විතරක් ටක් ගාලා මතක් වුනා...
ඇත්තටම මුන් වගේ එවුන් හින්දා මගේ හිත නරක් කර ගන්න මට ඕනා නෑ..
ඒත් මගේ හිත හොදටම කලකිරිලා..
මගේ හිත හදා ගන්න හෙල්ප් එකක්....
ඔයාලගේ යාලුවොත් මේ වගේද???



ඔයාට මිනිස්සු ගැන අදුගන්න ගන්න හොදම විදිය තමයි පුද්ගලයන් test කරන එක ඒක risky නමුත් සාර්ථක ක්රමයක් මිනිසුන්ව අදුනගන්න.