නෙදකින්

Jun 19, 2011
760
60
0
ගිරිපුර
අනේ මචන්ලා යාලුවෝ හින්දා ජීවිතේ එපා වෙලා තියෙන්නේ.. හොදටම කලකිරිලා... විභාගේ ඉවරයි.... එදා ඉදන් එකම එක මිස් කෝල් එකක්වත් නෑ.. මම ඉස්කෝලේ ගියේ ගොඩාක් දුර ඉදන්..... දැන් මට උන්ව හම්බ වෙන්නෙත් නෑ.. උන්ට නම් එකිනෙකාව හම්බ වෙනවා ඇති.... මට නම් එපා වෙලා තියෙන්නේ... ජීවිතෙත් මාරයි.... ගිය මාසේ මේ වෙද්දි යාලුවෝ හිටපු මට දැන් නිකන් තනිකඩයෙක් වගේ....

ඊයේ ඔන්න ඉදල ඉදලා මැසේජ් එකක් ආවා..:) මාත් ඉතින් ෆුල් හැපි එකේ ගිහිල්ල බැලුවා... :cool:බැලින්නම් එකෙක් මගෙන් ලෝන් එකක් ඉල්ලලා..:eek: යැව්වේ නෑ මම ඕකට සල්ලි.:growl:. මට මල පැනලා තිබ්බේ..:growl: ඒ වෙලාවට විතරක් ටක් ගාලා මතක් වුනා...:frown:

ඇත්තටම මුන් වගේ එවුන් හින්දා මගේ හිත නරක් කර ගන්න මට ඕනා නෑ..:no: ඒත් මගේ හිත හොදටම කලකිරිලා..:( මගේ හිත හදා ගන්න හෙල්ප් එකක්....:oo::dull:
ඔයාලගේ යාලුවොත් මේ වගේද???
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,862
    9,608
    113
    matanam yaluwo naha.issara nam godak hitiya.godak un wasiyata withari ban.ada kale hoda yaluwek hoyaganna eka hoda ganiyek hoyagannawa wage amaru wadak.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හික් හික්..ඉස්කෝලෙන් අයින් වෙන්න ඕන යාලුවෝ කවුද කියල අඳුර ගන්න..ඇත්තටම මටත් ඔහොමයි..දැනුත් ඉඳල හිටලා කෝල් දීල එනවා, උන්ගේ වැඩක් කරගන්න. හික් හික්..මට වෙලාවකට හිතෙනවා මුන්ගේ ලජ්ජා නැති කමක තරම කියල.
    හරියටම ඉස්කෝලෙදි සෙට් උන යාලුවන්ගෙන් ඉන්නෙ එක අතක ඇඟිලි වලටත් අඩු ප්‍රමාණයක්. උඹ ජොබ් එකකට ගිය දාට ඔතනත් එහෙම්මමයි. මිනිස්සු පුදුමාකාරයි බං අඳුරගන්න හරි අමාරුයි
     
    • Like
    Reactions: බොරලු

    :yes::yes::yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    බොරලු;10955633 said:
    අනේ මචන්ලා යාලුවෝ හින්දා ජීවිතේ එපා වෙලා තියෙන්නේ.. හොදටම කලකිරිලා... විභාගේ ඉවරයි.... එදා ඉදන් එකම එක මිස් කෝල් එකක්වත් නෑ.. මම ඉස්කෝලේ ගියේ ගොඩාක් දුර ඉදන්..... දැන් මට උන්ව හම්බ වෙන්නෙත් නෑ.. උන්ට නම් එකිනෙකාව හම්බ වෙනවා ඇති.... මට නම් එපා වෙලා තියෙන්නේ... ජීවිතෙත් මාරයි.... ගිය මාසේ මේ වෙද්දි යාලුවෝ හිටපු මට දැන් නිකන් තනිකඩයෙක් වගේ....

    ඊයේ ඔන්න ඉදල ඉදලා මැසේජ් එකක් ආවා..:) මාත් ඉතින් ෆුල් හැපි එකේ ගිහිල්ල බැලුවා... :cool:බැලින්නම් එකෙක් මගෙන් ලෝන් එකක් ඉල්ලලා..:eek: යැව්වේ නෑ මම ඕකට සල්ලි.:growl:. මට මල පැනලා තිබ්බේ..:growl: ඒ වෙලාවට විතරක් ටක් ගාලා මතක් වුනා...:frown:

    ඇත්තටම මුන් වගේ එවුන් හින්දා මගේ හිත නරක් කර ගන්න මට ඕනා නෑ..:no: ඒත් මගේ හිත හොදටම කලකිරිලා..:( මගේ හිත හදා ගන්න හෙල්ප් එකක්....:oo::dull:
    ඔයාලගේ යාලුවොත් මේ වගේද???
    මචන් අපිට පොඩි කලේ ඉදන්ම යාලුවෝ හම්බ වෙනවා නැති වෙනවා,ජීවිතේ කියන්නේ ඔහොම තමයි බන්.හැබයි ඔය යාලුවෝ කොහේදී හරි අපහු අපිට හම්බ වෙනවා.
    :rolleyes: :yes: :yes: :rolleyes:

    • Like
    Reactions: බොරලු

    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    ඔයාට ඉස්සරහට යනකොට තේරෙයි ඇත්තටම හැම කෙනාම හිතන්නේ තමන් ගැන පමණයි කියලා
    නමුත් ඇත්තටම ඉගෙන ගන්න ඕනම කෙනෙක් එක්ක අතේ දුරෙන් ඉන්න ඕනවට වඩා ලංකරගන්න එපා
    මොකද මිනිස්සු කියන්නේ එච්චර හොද ජාතියක් නෙවෙයි ගොඩක් මිනිස්සු හරිම violent ඒ වගේම කපටියි සැබෑ යහළුවන්ට මම අහලා තියෙන හැටියට කියන්න අඹ යාළුවෝ කියලලු මට තේරෙන්නේ නෑ අඹ කියන්නේ ඇයි කියලා නමුත් එහෙම කෙනෙක් හොයාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි නමුත් ඉතින් අඹ නරක් වෙන්නත් පුලුවන් නේ :rofl: ඔයාට මිනිස්සු ගැන අදුගන්න ගන්න හොදම විදිය තමයි පුද්ගලයන් test කරන එක ඒක risky නමුත් සාර්ථක ක්‍රමයක් මිනිසුන්ව අදුනගන්න.
     
    • Like
    Reactions: RaZor_911

    මගේ ජීවිතේට කවමදාවත් හොදම හොද යාලුවෙක් හම්බ වෙන එකක්නෑ.. හැබැයි ඒ වගේ යාලුවෝ ඉන්න වාසනාවන්තයොත් නැතුවම නෙවේ:nerd: